🎀 CHAPTER 31 🎀

638 131 74
                                    

පෙර කොටසින් 👇
"ආහ්............ යක්ෂයා....."

"තවත් මට එක එක ඒවා කිය කිය එල්ලි එල්ලි කතාවට එන්න ගියොත් ඔයිට වඩා දේවල් වෙයි"

එහෙම කියලා රවලා ඇතුලට ගියා. මදෑ ඔය කරගත්තෙ හාවා. අපි දන්නෑ ඕවා

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

හාවා තොල පිට පෙරලගෙන බෝ යන යන හැමතැනටම එනවා, යාලු කරගන්න බෝට බේරිල්ලක් නෑ. දැන් දවස් තුනක් විතර කිසි කතාවක් නැතුව ඉදලා ඉදලා ඇති වෙලා ඔය, බෝටත් පාලුයි. දෙන්නා හොරෙන් බල බල හිටියා ඉතින්, හාවා නැට්ට වගේ එලිවෙච්ච වෙලාවේ ඉදන් පස්සෙන්මයි. බෝට හිනත් යනවා පිටි පස්සෙන් ඇවිල්ලා මූණට එබෙනවා. එක එක විකාර කර කර, ඒත් බෝ ගනන් ගත්තෙ නෑ මේ ටිකේම, අද උදේ ඉදන් බෝ බැලුවා හාවා හොයන්නවත් නෑ. වාහනේ යනවා ඇහුනෙත් නෑ. රෙස්ටූරන්ට් එකට යන්න ඕන නිසා උදේ දහයට විතර ලෑස්ති වෙලා බයික් එකේ යතුර බලද්දි වෙන්දට තියන තැන යතුර නෑ. බෝට හොඳට මතකයි ඊයෙ එතනම තිබ්බා කියලා. හාවගෙ වාහනේ යතුර තියෙනවා. අහන්නවත් අම්මා නෑ එයා බාප්පලගෙ ගෙදර ගිහින්, ටිකක් වෙලා හිතද්දි බෝට හිතුනා යතුර නැති එක හාවගෙ වැඩක් කියලා. බෝ සපත්තු දාන ගමන්,

"මේ රැබිටා..... sure යතුර උස්සන්නැති, මොකද කරන්නෙ දැන්, හොයන් ගිහින් යතුර ඉල්ලුවොත්, යාලු වුනොත් දෙනවා කියයි. හහ් මං අහුවෙයි ඕවට, කරන්නන් හොඳවැඩක්"

එහෙම හිතලා phone එකත් සාක්කුවට දාගෙන, හාවගෙ car එකේ key එකත් අරගෙන එලියට බැස්සා. හාවා එලියෙවත් නෑ. බෝට තේරුනා හාවා ගේ ඇතුලෙම තමයි කියලා. බෝ ඉස්සරහා දොර වහලා යතුර දාලා ලොක් කරලා, පිටිපස්සෙ දොරත් යතුර දාලා ලොක් කරලා.... ගරාජ් එකට ඇවිල්ලා වාහනේට නැගලා start කරලා බැහැලා දොර වහලා ගේ ඉස්සරහට ගිහින් හයියෙන්

"මේ වාහනේ වගකීම මං බාර ගන්නෑ...."

ඒත් සද්දයක් නෑ ආයි හයියෙන්ම කියලා, වාහනේ ලඟට ඇවිල්ලා දොර ඇරලා hand break loose කරලා දොර වහලා ආයි ගේ ඉස්සරහට ආවා දැන් වාහනේ හිමීට ඉස්සරහට එනවා. ටික දුරකින් තාප්පෙ ඒ එක්කමයි ආයි බෝ කෑගහපු පාර දොර ඇරගන්න බැරි වුන නිසා හාවා සාලෙ ඉදන්ම කර්ටන් එකක් අයින් කරලා, ජනේලෙකින් බැලුවෙ, වාහනේ දැක්ක ගමන් අත එලියට දාලා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now