🎀 CHAPTER 24 🎀

671 148 69
                                    

පෙර කොටසින් 👇
"මිස්ටර් ජාන් මේ තියෙන්නේ එයාගෙ බඩු ටික ඔච්චරයි අපිට හම්බුනේ මේ ටික දැන් ගන්න පුලුවන් වෙලාවක පොලීසියට එන්න, අපි වැඩි දුර පරීක්ෂණ කරනවා"

එහෙම කියලා පොලීසිය යන්න ගියා. අම්මනන් අඬනවා බෝව මතක් කර කර, තාත්තටත් ගොඩක් දුකයි. ජාන්ට සිහියක් නෑ කිසිම හැඟීමක් දැනීමක් නෑ වගේ ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

මාසෙකට විතර පස්සෙ ජාන්ට හොයාගන්න පුලුවන් වුනා ලූඕ චිංගෙ ප්ලෑන් එක මොකද්ද කියලා. ඒක එයාලගෙ මුලු පවුලම එකතුවෙලා කරපු ප්ලෑන් එකක් සීන් පවුලේ සේරම දේපල ගන්න කරපු ප්ලෑන් එකක්, ඒ සේරම දැන ගත්තෙ චිංගෙම්යි. කෙල්ලට බොරු ආදරයක් පෙන්නපු නිසා කෙල්ල ඒ සේරම දේවල් ජාන් ඉස්සරහා වැමෑරුවා. ඒත් දරුවා ජාන්ගෙ කියලමයි කොච්චර ඇහුවත් කිව්වේ. ජාන් ආයි දවසක් චිංව රවට්ටලා එක්ක ගිහින් checkup එකක් කරා scan එකකට අරං යනවා කියලා තමයි මේ දේ කරේ.... ඒ අතරෙ ඩැරනුත් ජාන්ට උදව් වුනේ චිංව ලබා ගන්න මේක හොඳ රුකුලක් නිසා ඒ checkup එකේ හරිම විස්තර දැනගෙන දවසක් ජාන් ඩැරන්වයි, චිංවයි මුණගැහුනා. හැබැයි දෙන්නගෙන් කවුරුත් දන්නෑ දෙන්නට දෙන්නා එනවා කියලා. මේ දවස් ටිකේම ජාන් රඟපෑවේ චිංට ආදරේ කරනවා වගේ....🤧 ජාන් පාර්ක් එකට ආවා. ටික වෙලාවකින් ඩැරනුයි, චිනුයිත් ආවා. චිංනන් එකපාරට බයවුනා ඩැරන්ව දැක්කම ඔය සේරම දිහා බලාගෙන හිටපු ජාන් කතාවට මුල පිරුවා. ජාන්ට චිංව මරාගෙන මැරෙන්න තරන් තරහයි ඒත් ඉවසීමෙන් කතා කරා.

"මං අද ඔය දෙන්නටම එන්න කිව්වේ වැදගත් දෙයක් ගැන කියන්න.... ඩැරන් උබ ඇත්තටම චිංට ආදරේ කරනවද"

ඩැරන් ගත් කටටම

ඩැරන්: ඔව් මං කොලේජ් යන කාලෙ ඉදන් මේකට ආදරේ කරා. ඒත් මේකි සතපහකට මාව කෙයා කරේ නෑ.... මේකිට ඕන වුනේ උබවමයි ශිට්.... ඉතින් දැන් මොකටද උබ ඕක මගෙන් ඇහුවේ

"චිං ඔයා එතකොට මට කියන්න ඩැරන්ට කැමතිම නැද්ද ආ..."

කෙල්ල වෙනසක් නොපෙනෙන්න ජාන්ගෙ අතින් අල්ලගෙන හරි ආදරෙන්

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα