🎀 CHAPTER 23 🎀

708 146 113
                                    

මාරවැඩේ මට එකපාරට මේ කතාව ලියන්න කම්මැලි හිතුනනෙ මොකද මන්දා 😒 බකට් එක ලඟ වැඩි වුනත් බකට් එකක් දාන්නම වුනා🥺 ඔයාලට කතාව එපාවෙයිද දන්නෑ, එපාවෙයි සමහරවිට😭

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

පෙර කොටසින් 👇
"යා මේකට තියෙන විසයක්..... තාම තුවාලෙවත් හරියට හොඳ නෑ නේද ආ...."

ඒ එක්කම බෝ දඟකාර හිනාවක් මූණෙ රදවාගෙන ජාන්ගෙ දෙතොල් වලට බර වුනා. දෙදෙනාම මාරුවෙන් මාරුවට දෙදෙනා මතට එමින් රිසිසේ දෙතොල් සිපගනිමින් විදින්නට විය. ජාන්ගෙ අතේ වගකීම වැඩී බෝගෙ තුවාලෙ පරිස්සම් කරන්නත් එපෑ...... ඊටපස්සෙ දෙන්නා තුරුල් වෙලා නින්දට වැටුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ඔහොම ටිකෙන් ටික මාස දෙකකුත් ගෙවිලා ගියා. දැන් බෝට හොඳටම හොඳයි. සුපුරුදු විදිහට වෙනදා වගේ office යනවා. ලූඕගෙ ප්‍රශ්නෙ ජාන්ගෙ තාත්තා දැනගත්තා. ඒක නිසා තාත්තගෙ දැඩි බලපෑම් වලට යටත් වෙලා ඉන්න ජාන්ට සිද්ධ වුනා. දැන් ජාන් ඉන්නෙ එයාගෙ ගෙදර ඉස්සර වගේ.... යුවා බෝත් එක්ක වෙනදා වගේම, බෝනන් ගොඩක් දුකින් ඉන්නෙ පෙන්නන්නැති වුනාට, ජානුත් එහෙම තමා දෙන්නම පව්, වෙනදා වගේ උදේම යුවා වොශ් දාගෙන එලියට එනගමන්,

යුවා: මෙක ආතල් හිතෙන්නෙ දිල්තොපාගල්
කොනක ඉදන් බැලුවත් පෙනෙන්නෙ ඇඟේ රූප
ලාවට ඇල්ලුව නිල මං ගාවම ඕන ඉන්න
ඒයි ආසම නෑ මං ගන්න ආපහු දුන්න දේවල්
ඔයාට බොන්නම ඕනෙනම් අපි දෙන්නම බොමු.... ඒහ් අඩෝ..... නැගිටහන්

බෝ හිරි අරින ගමන් ඇඳේ වාඩිවෙලා, පුම්බගෙන මූණ

"මට බ්ලැහ් මත අම්මා ඕන ම්හ් ම්හ්"

එහෙම කියාගෙන ඇඳට වැටිලා පොඩි බබෙක් වගේ ම්හ් ම්හ් ගාගා දඟලනවා. යුවා කට හදාගෙන එන්ටර් වුනා.

යුවා: අනේ..... ඉන්න මගෙ කුක්කු පැතියා.... අම්මා පුතාට කුක්කු එක අරං එන්නන්.....

එහෙම කියලා කිරි එක අරං ආවා. එතකොට බෝ නැගිටලා bathroom යන්න හදනවා.

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now