🎀 CHAPTER 11 🎀

917 199 160
                                    

පෙර කොටසින් 👇
ඉන් පසුව බෝ ජාන්ව තම උකුලට ගනිමින් අඩවන් දෑස් වලින් ඒ දෑස් දෙස බලමින් ඔහුගේ සිත වශී කල ඒ බෝල ඇස් සිපගනිමින්, ජාන්ගෙ යටි තොල යටින් ඇති මෝල් එක සිපගෙන එයද සිතැඟි ආකාරයට දිවෙන් තෙත් කරමින් විදින්නට විය. එසේ සිදුවන අතරවාරයේ දෙදෙනාගේම මත් ගතිය වැඩිකම නිසාම නොදැනීම තුරුල් වී නිදන්නට විය.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

🌄
බෝගෙ ඔලුවට දැනුන දරාගන්න බැරි කැක්කුමත් එක්ක, නුහුරු බවක් දැනුන නිසා, බෝ ඇස් ඇරලා බැලුවෙ මේ කොහෙද කියලා. ඇස් ඇරගන්න බෑ තද වෙලා වගේ.... අමාරුවෙන් ඇස් ඇරගෙන බලද්දිම දැක්ක දෙයින් බෝ ගැස්සිලා ගියා. ජාන් හා පැටියෙක් වගේ බෝගෙ අස්සට තුරුල් වෙලා නිදි. ඒත් එක්කම

🦁: ආශ්............. ඒයි...... නැගිටිනවා........

ජාන් ගැස්සිලා ඇහැරුන පාර තව පොඩ්ඩෙන් සීට් එකෙන් බිම ජාන් බයවෙලා බෝගෙ තරහා දැකලා. ජාන් ඇස් ලොකු කරගෙන බෝ දිහා බලන් ඉන්නෙ

"මොන මගුලක්ද මගේ අස්සෙ කරන්නෙ ආ..... මේ වාහනේ අස්සෙ අනික මං ඇයි මෙතන ඉන්නෙ මං ඉන්න ඕන ඉස්සරහානෙ, මොන රෙද්දකටද මාව මේක අස්සට ගෙනාවෙ කෝ මගේ ශර්ට් එක මොන ලෝකෙද ඉන්නෙ ආ..... දෙනවා කෝ මගේ ශර්ට් එක....."

ජාන්ට වචනයක් කතා කරගන්න බෑ. හිතාගන්න බෑ ඊයෙ රෑ අර විදිහට ආදරේ කරපු කෙනාමද මේ කියලා. බෝ යකෙක් වගේ කෑගහනවා

"ඊයෙ රෑ මොකද්ද මේක අස්සෙ වුනේ තමුසෙ මට මොනවද පෙව්වෙ ආ.....හ් මගෙ ඔලුවත් රිදෙනවා......"

ජාන්ව වෙවුලනවා වගේ ඇස් වලින් කඳුලු බේරෙනවා. ජාන් අමාරුවෙන් වචන ගැට ගහගෙන ඉකිගගහා බෝගෙ මූණ අල්ලන ගමන්,

🐰: ම මගෙ මැ මැණික..... ඇ ඇයි මේ.... තරහා ගිහින් ආ.... ඊයෙ රෑ.... අපි

බෝ ජාන්ගෙ අත ගසලා දාන ගමන්,

🦁: අයින් වෙනවා........ ඇයි ඊයෙ රෑ අපි මොකද්ද ආ..... තමුසෙ ඊයෙත් මගෙ හැඟීම් සෙල්ලමකට අරගෙන මාව ගොනාට ඇන්දුවද ආ..... ශිට් ඒ පුරුද්ද අත් ඇරගන්නම බැරිද මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක ඔය තරම් සෙල්ලම් කරන්න ආස ඇයි ආ.... ප්ලෑන් කරලා මට පොවලා මත් කරලා මේක අස්සට අරන් ඇවිල්ලා ආශ්...... ඒක ඒතරම් විනෝදයිද ආ.... කතා කරනවා..... මාව විහිලුවකට ගන්න එක ඒ තරම් විනෝදයිද මේ අහිංසක මාව ඔය බොරු කඳුලු වලට මං රැවටෙයි කියලා හිතුවද, නෑ මං රැවටෙන්නෑ අන්න ඒක මතක තියාගන්නවා. ඕකද පුරුද්දක්ද කීදෙනෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරලා තියෙනවද වාව් මරු නියමයි ආ.... Excellent Mr. Xiao Zhan ගෙ වැඩනම්, කොල්ලෙක් වෙච්ච මාවනම් කමනෙත් නෑ, ඒත් කෙල්ලෙක්ගෙ ජීවිතේනම් අමාරුවේ දාන්න හිතන්නවත් එපා.... හදිස්සියේවත් එහෙම දෙයක් වුනොත් ගොඩක් පසුතැවෙන්න වෙයි. ඒක කිව්වා කියලා මතක තියාගන්නවා. බිව්වම සිහිය නෑනෙ ඉතින් කොහොමත් ශිට් (දැන් බෝටත් ඇඬෙනවා) ආයි තමුන් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ අන්න ඒකත් හොඳට හොඳට මතක තියාගන්නවා. කෝ මගේ ශර්ට් එක"

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Kde žijí příběhy. Začni objevovat