පෙර කොටසින් 👇
බෝ ඇඳේ කකුල් පොලේ ගහන ගමන්,"ආහ්...... ආයියෝ..... අම්මෝ මගෙ හුස්ම ටික ආ....... ඇයි මටම මෙහෙම වෙන්නේ....."
යුවා: කෑ නොගහා නිදාගනින්කො පරයො
ඒ එක්කම බෝ සද්ද වහා බ්ලැන්කට් එක අස්සට ගුලි වුනා.
🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹
🌄
පහුවදා උදේ ඔලුවට දැනුන ලොකු වේදනාවත් එක්ක ඇහැරුන ජාන් අත් දෙකෙන් ඔලුව බදාගෙන ඇඳේ වාඩි වෙලා කල්පනා කර කර,"ඊයෙ රෑ..... මොකද වුනේ ආයිශ් ඇයි මං මෙච්චර බිව්වේ කොච්චර අඩුවෙන් බිව්වත් මට ඉක්මන්ට වදිනවනෙ අප්පා.... රෑ මං ආවෙ කොහොමද ස්..... ආහ් අරුන් ගෙනත් දාන්න ඇති. ඔව් එහෙම වෙන්නැති. අම්මෝ ඔලුව ගැලවිලා වගේ.... ඉක්මන්ට ලෑස්තිවෙන්න ඕන, අද වැඩ ගොඩක් තියෙනවා"
ජාන් wash දාගෙන, කිට මරලා පහලට එනකොට අටට විතර ඇති. ඊටපස්සෙ අම්මටත් කියලා එලියට බැස්සා. ඒත් parking එකේ වාහනේ නෑ.... ජාන් බැලුවා ඒ මොකද ඒ කියලා. තරහින් පුපුර පුපුර සිකුරිටිට කෑගැහුවා.
👮: පුංචි මහත්තයා මට කතා කරේ....
🐰: මගෙ වාහනේ කෝ මනුස්සයෝ....
👮: ඇයි ඊයෙ රෑ පුංචි මහත්තයත් එක්ක ආපු අනිත් මහත්තයට වාහනේ දීලා යැව්වේ....
🐰: What මම
👮: ඔව්, පුංචි මහත්තයා ඊයෙ රෑ බීලනෙ හිටියෙ ඒක මං දැක්කා
🐰: ආ... හා හා හරි හරි දැන් යනවා, මට යන්න වාහනයක් ලෑස්ති කරනවා
👮: හොඳයි මහත්තයා
ඒ මනුස්සයා ගියාට පස්සෙ, එතන ඉදන්ම
"ආශ්..... ඊයෙ තව මොන මොන පිස්සු කෙලියද දන්නෑ.... අර චිටී කොල්ලටද වාහනේ දීලා යැව්වේ ශිට්, ගොං හරකෙක්මයි මං, පනිශ්මන්ට් කරන්න ගිහින්, කරලා තියෙන්නෙ අදාලම නැති දෙයක්"
ඔහොම තනියෙන් කියෙව්වා. ඊට පස්සෙ driver වාහනේ අර ආවම ඒකෙ නැගලා office එකට ආවා.
හරියටම වෙලාව නමයයි, බෝ ගානට ඒ වෙලාවට ජාන්ලගෙ ගේට් එකෙන් වාහනේ ඇතුලට දැම්මා. ඒත් ගේට් එක ඇරපු සිකුරිටි කිව්වේ, ජාන් මහත්තයා office ගියා කියලා. ඒ වචන හමුවේ බෝගෙ පිපිලා තිබ්බ ලස්සන මූණ පරවෙලා ගියේ ක්ෂණයෙන්, බෝ වෙනසක් නොපෙන්වා වාහනෙත් අරගෙනම office එකට පිටත් වුනා. මගදිගට ඇස් වලින් වැටෙන කඳුලු බිංදු පිහිද පිහිද එයාටම කතා කරනවා,
YOU ARE READING
🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
Fan Fiktionආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022