part 2

398 39 5
                                    

"මම දැන් එන ගමන්... හැමෝම ලෑස්ති නේ... over..."

Car එක එලවන ගමන් ජුන්කුක් වීරයා වගේ කිව්වා. වෝකි ටොකි එකෙන් කිසිම සද්දයක් අවෙ නැති නිසා එයාගෙ අවට මුලු පරිසරයම නිහඩ උනා. ඒත් එක්කම තප්පර 99කට කල ලයිට් එකත් ඔන් උනා..

ඒ නිහඩ බව නිසා ජුන්කුක්ට එක පාරට ආයිත් සිහින ලොකෙක අතර මං උනා. එයාට මතක් උනේ අර ඇදේ හිටිය පිරිමි ලමයව. කොච්චර ලස්සනද එයා. හරිම හුරතල් වගේ.

"අපරදෙ මගෙ චාන්ස් එක..."

කියලා එයාටත් නොදැනිම කිය වුනත් ඒත් එක්කම එයාගෙ අත, කම්මුලට ඉබේටම පාත් උනා.

"මෝඩයා... මොනාද මේ හිතන්නෙ... උබට පිස්සුද...? හැබැයි පොඩ්ඩක් හෙමින් ගහනවා.... මට ඒක රිදුනා...."

කියලා ජුන්කුක් එයාටම කියා ගත්තා. ඒත් එක්කම හෝන් එක උඩ නැගගෙන පිටි පස්සෙ ඉන්න එක්කෙනා මැරෙන්න හැදුව නිසාත් පුලුවන් උපරිම වේගෙන් යන්න ඔන්නෙ නිසත් ඒ වෙලවට තාවකාලිකව තමන් කව්ද කියලා අමතක කරලා, කරන්න පුලුවන් ඔක්කොම නීති විරොදි වැඩ ටික කරලා කොහොම හරි ඕනේවාවටත් වඩා කලින් police station එකට ආවා.

කා එකෙන් ඇවිල්ලා පොලිස්සිය ඉස්සරහ නැවැත්තුව ගමන් ඔක්කොම පොලිස්සෙයෙ අය 30ක් විතර එකට ජුන්කුක්ට සැලුට් කලා.

ටක් ගාලා කැමරාව අදාල අංශෙ යටතට දීලා සුපුදුරු කිට ගහ ගත්තේ අනිත් පැත්තට යන්න ඕනෙ නිසා.

"දැන් වෙලාව 10ට විතර ඇති. අනිත් දවස් වලට මම දැන් ගෙදරනෙ....."

කියලත් කම්මලි අදහසකුත් ආවා. ඒ උනාට බැදගත්ත බෙරෙ ගහන්නම එපැයි.

ඔක්කොම පොලිස් ඔෆිසලා එක්ක cars 10 විතර ඌයි ඌයි ඒලම් එකත් දාගෙන පාරෙ පෝලිමටම හරි කලබලෙන් යනවා දැකලා හැමෝම තමන්ගෙ වාහන පාරෙන් අයින් කරන් එයාලට යන්න ඉඩ දුන්නා.

වෙනදා වගේම ඉතින් මිශන් එකේ ඉස්සරහම හිටියේ ජුන්කුක් ලොක්කා තමා.

" අපිට වට කරන්න තියෙන්නෙ සයිඩ් 3ක් විතරයි... මම මැදින් නවත්තන්නම්...  මුල් කාර් තුන මට වම් පැත්තෙන් අනිත් කාර් තුන අනිවාරෙන්ම මට දකුනු පැත්තෙන් නවත්තන්න... over"

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now