part 17 🔞

195 15 9
                                    

"අහ්.. අද කලින් එන්නම් කිව්වට මෙච්චර කලින් ඒවි කියලා හිතුවෙ නැනෙ..."

කියලා හිත හිත තෙයොන් දොරේ අගුල කැරකෙවෙනවා සද්දෙ ඇහුන නිසා කාබරේ ඇදෙන් නැගිටලා දොර පැත්තට ගියා. දොරට අඩි දෙකක් විතර තියෙද්දෙ දොර ඇරුනා.

"අහ්.... බේබි.... මේ ඉන්නෙ ඔයා....."

කියලා එක පාරට මිස්ට ලී තෙයොන් එක්ක කතා කරා. තෙයොන්ගෙ අත් කකුල් ඔක්කොම එක පාරට වෙව්ලන්න ගත්තා. මිස්ට ලී එක පාරට ගේ ඇතුලට අඩිය තියන්න උත්සහ කරාම තෙයොන් අනිත් පැත්තට දොර වහන්න උත්සහ කලා. ඒත්... තෙයොන්ගෙ ශක්තිය මදි උනා මිස්ට ලී එක්ක ආපු අනිත් අයගෙ ශක්තියත් එක්ක ගත්තහම.

ඊට පස්සෙ එයාල ඇතුලට ආවා. තෙයොන් එයාගෙ සෙටිය උඩ තිබ්බ ෆෝන් එක ලගට දුවලා ගිහින් ජුන්කුක්ට හරි යුන්ගිට හරි කෝල් කරන්න උත්සහ කලා. ඒත් එයාගෙ තිබ්බ කලබලේට ජුන්කුක්ට කෝල් එකක් ගන්න කලින් මිස්ට ලී තෙයොන්ගෙන් ෆෝන් එක උදුරලා ගත්තා.

"ඒයි... මේක විකුනුවොත්.... අපිට ඉන්න තැනකුත් ගන්න තිබ්බ නේ..."

කියලා එයත් එක්ක ආපු අයගෙ පැත්තට හැරිලා හිනා වෙලා ආයිත් තෙයොන්ගෙ පැත්තට හැරිලා ෆෝන් එක කෑලි කෑලි වලට කැඩිලා යන්න විසික් කලා. ඊට පස්සෙ එක පාරට තෙයොන්ගෙ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කලා.

"තමුසෙ හිතුවද මම එච්චර මෝඩයෙක් කියලා.... ආ....!!!!"

මේ පිස්සු මිනිහා මෙහෙම එක එක දේවල් කිය කිය කෑ ගහනකොට තෙයොන් මිස්ට ලීගෙ අත් එයාගෙ බෙල්ලෙන් අයින් කර ගන්න උත්සහ කලා. පස්සෙ එක පාරට තෙයොන්ව ඇතෑරියා. ගොඩක් වෙලා උස්ම හිරකරන් හිටිය නිසා එයාගෙ කකුල් දෙක පන නැතුව මිස්ට ලීගෙ කකුල් එක ලග බිම ඇදගෙන වැටුනා.

ඊට පස්සෙ මිස්ට ලී බිම ඇදගෙන වැටිලා හුස්ම අල්ලන තෙයොන්ගෙ කොන්ඩෙන් අල්ලලා උස්සලා

"කො... තමුසෙගෙ...... අනංගයා......."

කියලා ඇහුවා.

"එය.............. එන්නෙ.......... නෑ......... එයා...... අද....... ගෙදර එන්නෙ........ නෑ...."

කියලා තෙයොන් බොරුවක් කියන්න උත්සහ කලා. ඒත්

"ශා... වාව්... නියමයිනෙ.. එහෙම් අද රෑ අපිට හොදට විනෝද වෙන්න පුලුවන්..."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now