part 10

226 21 7
                                    

"පැටියො... හේයි... මේ බලන්න..."

එක පාරට සිය නැති උනු තෙයොන්ට මොකද උනේ කියලා ජුන්කුක්ට හිතා ගන්න බැරි උනා.

"ඒයි මේ...... කෝ මේ බලන්නකෝ...."

වැඩේ හරියන්නෙ ම නැති පාටයි. පස්සෙ ජුන්කුක් ටග් ගාලා ශර්ට් එකක් දගෙන තෙයොන්ටත් ශර්ට් එකක් අන්දවගෙන වැස්සෙම කා එකට නග්ග ගත්තා.

හොදටම වැස්ස. පාරත් හොදටම ලිස්සනවා. ඒ මදිවට ජුන්කුක් විදුලි වෙගෙන් කා එක එලවනවා.

පස්සෙ තෙයොන්වත් උස්ස ගෙනම හොස් පිට්ල් එකට ගියා. ගිය ගමන් ඩොක්ටර්ස් එකතු වෙලා තෙයොන්ව ස්කෑන් එකකට දැම්මා. එතකන් ඩොක්ට කෙනෙක් ඇවිත් ජුන්කුක් එක්ක කතා කලා.

"මොකද ඇයි මේ එක පාරට...?"

"ඩොකට...... ඩොකට මම දන්නව නම් මම මෙයාව හොස්පිට්ල් එකට එක්ක එන්නෙ නැනෙ..."

"හරි හරි.. ඔයා මුලින් සන්සුන් වෙන්නකෝ... මම ඇහුවේ ෆේන්ට් වෙන්න කලින් උන දේවල් ගැන...."

ඩොක්ට මෙහෙම කිව්ව ගමන් ජුන්කුක් හොද හුස්මක් පිට කරලා ඩොක්ටගෙන් සමාව ඉල්ලුවා.

"සමාවෙන්න ඩොක්ට... මම මේ ටිකක් කලබල වුනා..."

"හරි මට කියන්න එයාගෙ නම, වයස, ඔයා එයාගෙ කාගෙ කවුද...?"

"කිම් තේහියුන්...... වයස.......... 17යි...."

"හ්ම්..... කියන්න මොකද උනේ කියලා..."

"මම වැඩ ඇරිලා ගෙදර ආවා.... මම එනකොට එයා මුලු ගෙදර ම තනියෙන් අස් කරලා... පස්සෙ එක පාරට ගොරවන සද්දෙට එයා බය උනා... පස්සෙ එයා වැස්සෙ තෙමුනා.... ඊට පස්සෙ...... අහ් ඊටපස්සෙ මම එයාව ඇදගෙන ගෙ ඇතුලට ආවා... පස්සෙ පරන සිද්දි වාගයක් මතක් වෙලා එයා හොදටම අඩුවා... ඊට පස්සෙ එක පාරට කැස්සක් ආවා... හම්මො... විනාඩි 10ක් විතර කැස්සා... පස්සෙ ටිකෙන් ටික කැස්සත් එක්ක ලේ එන්න ගත්තා... මම එයාගෙ පිට අත ගගා ඉන්නකොට එක පාරට ම කැස්ස නැවතුනා... පස්සෙ බැලින්නම් එයා ෆේන්ට් වෙලා... මටත් තේරෙන්නෙ නෑ මොකද උනේ කියලා..."

"මේ එයා කැහැලා එලියට දාපු ලේ ද...?"

"අහ්... ඔ.. ඔව්... ඩොකට... මේ ඒවා තමා..."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now