Chapter 21

614 160 23
                                    

අතේ අමාරුව ටිකක් වැඩියෙන් දැනෙනකොට මං හෙමීට බයික් එකේ ආවේ මගේ අපාර්ට්මන්ට් එකට..එහෙමම බයික් එක පාර්ක් කරලා වතුර බෝතලෙත් අරන් උඩට ගියේ ලිෆ්ට් එකත් කැඩිලා හින්දා උලුක් වුන කකුලත් අද්දා අද්දයි..

"අම්මෝ..කකුල..ම්හ්ම්..."

කාඩ් එක දාලා දොර ඇරගෙන ඇතුලට ආව මම බයික් එකේ යතුර සෝෆා එකට විසික් කරලා අමාරුවෙන් කාමරේ දොර ඇරියා..

මේ තියෙන්නේ මගේ සැනසීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නේ මගේ සැනසීම..මගේ දුක මහන්සිය වේදනාව හැමදේම නැති කරන්න පුළුවන් එකම දේ..

මගේ ඒන්ජල්

මං ආදරෙයි මැණික..

කාමරේ දොර අරිනකොටම මගේ ඇද ඉස්සරහින් ගහලා තියෙන ඒන්ජල්ගේ වෝල් ෆොටෝ එක දැක්කම හැම මහන්සියක්ම හැම වේදනාවක්ම නැති වෙනවා..ඒක විතරක් නෙවෙයි එයාගේ එක එක විදිහේ ෆොටෝස් ගොඩක් මේ ලොකුම ෆොටෝ එක වටේට තියෙන්නේ මුළු බිත්තියම මගේ මැණිකගෙන් පුරවලා..

ඒක විතරක් නෙවෙයි එයාගේ එක එක විදිහේ ෆොටෝස් ගොඩක් මේ ලොකුම ෆොටෝ එක වටේට තියෙන්නේ මුළු බිත්තියම මගේ මැණිකගෙන් පුරවලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now