|12|

810 94 0
                                    

ඉරිදා නිවාඩු දවසෙ මම හිටියේ ළඟදි රිලීස් වෙච්ච සිංදුවක් ප්ලේයර් එකේ සද්දෙට දාගෙන ඒකත් අහ අහ ඔම්මා හදලා දීපු රසම රස බනානා මිල්කි එක බොන ගමන්..  හැබැයි ඒකෙ සමහර පද පේළි ඇහුණම නම් මිනීට පින් සිද්ධ වෙන්න හරිම පාරිශුද්ධ මනසක් තියෙන මට කිරි එක හිර වුණා..

" You love when I jump right in
All of me, I'm offering
Show you what devotion is
Deeper than the ocean is
Wind it back, I'll take it slow
Leave you with that afterglow
Show you what devotion is
Deeper than the ocean is"

සාගරේටත් වඩා ගැඹුරුයිලු.. ම්හ් ම්හ්... 😮‍💨 ඒ මදිවට අත අරින්නෙ after glow එකක් එක්කලු.. 🙌 දෙයියනේ දෙයියනේ මගේ අහිම්සක හිත ..

"It's the way that you can ride
It's the way that you can ride (oh-oh, oh-oh)
Think I met you in another life
So break me off another time (oh-oh, oh-oh)
You wrap around me and you give me life
And that's why night after night
I'll be fuckin' you right, oh-oh-oh-oh.."

බ්‍රෙක් මී ඔෆ් කියන එකේ තේරුම මම දැන ගත්තේ මේ ළඟදි .. ඒකත් මේ සිංදුව රිලීස් වුනාට පස්සෙ මිනී එව්ව ඉන්ස්ට රීල් එකකින් .. ඉතින් බොරුද මම කිව්වෙ මාව නරක් කරන්නෙම ඕකා තමයි. හුම් 😒
පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න.. හැම රෑකටම පාරක් අරම කරනවලු !! ඩෙයියනේ මගෙ පුංචි පීචස් එක පෞ.... හෑ... ජියෝන් ජන්කුක් !! ඔහේගේ !! පස්ස !! ඒකෙයි මේ සිංදුවෙයි සම්බන්ධෙ මොකක්ද ? ඒ මදිවට ඒ ගැන හිතද්දි මගේ පුංචි ඔළුවෙ ඇඳුණෙ කිම් ටේහ්‍යුන්ගේ රූපෙනෙ දෙයියනේ ... ඒ මදිවට මේවා එයා මට කියන දේවල් වගේ දැනෙන්නෙ ඇයි ?? 😖 මේක හරි යන්නෙ නෑ කුකී.. ඔයාට බ්‍රේන් වොශ් එකක් ඕනෙ දැන් නම් 😒

"Monday, Tuesday, Wednesday, Thursday, Friday
Saturday, Sunday (a week)
Monday, Tuesday, Wednesday, Thursday, Friday
Seven days a week
Every hour, every minute, every second
You know night after night
I'll be fuckin' you right, seven days a week (yeah)"

කෝමත් මේ කියන විදියට කරොත් නම් පස්ස ලෙෆ්ට්ම තමා.. ආයිශ් ආයෙමත් මගෙ වල් හිත 😒 මං දන්නවා මේ විකාර මට හිතෙන්නේ ඊයේ රෑ හෝබ්බගෙ පාටි එකේදි වෙච්ච දේවල් නිසා තමයි කියලා..
ඇත්තටම ඊයේ මා ගාවින් ඇවිත් වාඩිවෙලා බියර් එකකුත් මට දීලා එයා හැන්ඩ්සම් ද කියලා ඇහුවෙ වෙන කවුරුත් නෙවෙයි #කිම් ටේහ්‍යුන්ග් කියන මහා බලවේගය.. 😑

මට මතක් වුණේ ඊයෙ රෑ සිද්ධ වෙච්ච පුංචි ඒත් මං ලොකුයි කියලා හිතන් ඉන්න සීන් එක 🤧

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now