කෑම කාලා ඉවර වුණ ගමන්ම ටේ එක්ක එයාගෙ වැඩ ටිකත් ඉවර කරලා මුළු හොටෙල් එක පුරාම ඇවිදින්න ගිය අපි දෙන්නා ලන්ච් එකත් අරන් චුට්ටක් නිදාගෙන අන්තිමට ආවෙ බීච් එකට.. වාහ් දැනෙන සනීපෙ..😌 කිව්වා වගේම ටේ කොල්ලගෙ ප්ලෑනින්ග් නම් මාරයි.. ඕන කෙනෙක්ගෙ හිත ගන්න පුළුවන් අමුතු ලස්සනක්, වයිබ් එකක් හොටෙල් එක පුරාම තිබුණා. එතකොට බීච් එක ගැන කිව්වොත් .. මේ බීච් සයිඩ් එක අයිතිත් හොටෙල් එකටමලු.. අපි මෙතනට එද්දිත් හය පහුවෙලා නිසා වටපිටාව නම් මාරම ලස්සනයි....
කොහොම හරි කියලා කියලා ඔම්මව ජිමිනලගෙ ගෙදර යවපු නිසා අද ආපහු නොයන එක ගැන හිතට බයක් තිබුනෙත් නෑ. ඒ නිසාම මං නිදහසේ වටපිටාව වින්ඳා.. හැබැයි ඒ මම රැල්ල කකුලෙ වැදි වැදි ඈතට යන දිහා බලාගෙන ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරන ගමන් ඉන්නකොට පිටිපස්සෙන් ආව ටේ මාව මුහුදට තල්ලු කරනකන් විතරයි . ප#යා 😒👍
"මොන උට්ටක් කරනවද හ්‍යුන්ග්"
කටේ හිටන් ගිය වැලි පිහිද ගන්න ගමන් හොඳ ම එකෙන් අමතන්න පිටිපස්ස හැරිලා බලද්දි දැක්ක දේට බනින එක පැත්තක දාලා මම කරේ බඩ අල්ලන් හිනා වුන එක. 😂 අනේ පෞ මිනිහා මාව තල්ලු කරන්න ගිහින් ද කොහෙද ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම පත බෑවිලා 😂 හොඳ වැඩේ ඔය මිනිහට 😂 ඒ ඉන්න විදිය දැකල මම හිනා වෙවී ඉද්දි ආයෙ පාරක් ටේ මගෙ කකුලෙන් ඇදල බිම වැට්ටුවා. ඒ පාර නම් මාව වැටුනෙ එයාගෙ ඇඟ උඩට.. හම්මේ ඇම්ට දෙම්කත් තැලුනද කොහෙද 😒 මේ මිනිහට නම් මදන විසේ ගහල.. නැත්නම් මෙහෙම මගෙ අනාගතේ එක්ක සෙල්ලම් කරයියෑ. 😒 හරි ඉතින් බොටම් මගෙ අනාගතේට ඒක එහෙම ලොකුවට බලපෑමක් නෑ තමයි. එහෙමයි කියලා පුරුස හිංසනේට ඉඩ දෙන්න බෑනෙ මං කියන්නෙ 😌
YOU ARE READING
Here we meet again🍃💜 (Complete)
Romance"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 " #taekook rpf #sinhala