|29|

788 81 9
                                    

ටේහ්‍යුන්ග් pov :

ඇඳන් හිටිය ඇඳුම් ටික ගලවල ජොම්කා පිටින්ම මම වතුරට බහිද්දිම වගේ ජන්කුක් දියකාවෙක් වගේ වතුර යට ඉඳන් උඩට ආවා. හැබැයි එකපාරටම එයාට කැස්සක් හැදුන නිසා මම ඉක්මනින් ම එයා ගාවට ගියේ වතුර පෙවිලා කියලා හිතලා. එක අතකින් අල්ලන් අනිත් අතින් එයාගෙ පිටට තට්ටු කරන ගමන් හිටිය මාව හොල්මන් උනේ එකපාරටම එයා කරපු වැඩේ නිසා.. මං හිතන්නෙ අන්තිමට හුස්ම හිරවුණේ මගේ.. මොකද එයා කරේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.. ජන්කුක් ... එයා... මේ මෑ ඇටයා මගෙ අහිම්සක කුක්කුවක් මිරිකුවා මට ඇඬෙන්නම.. කෑ ගහන්නවත් මතක් උනේ නෑ ශොක් වෙලා වැඩි තරමට.. උනේ මොකක්ද කියලා ප්‍රොසෙස් වුන ගමන් මං කරේ කෑ ගහපු එක..

"ආව්ව් බේබි.. පිස්සු හැදිලද... රිදෙනවා යකෝ..."

"හෙ හෙ හ්‍යුන්ග්.. ඒක දැක්කම මිරිකන්නමයි හිතුණේ.. "

මේ පොඩි ඇට්ටරයා එහෙම කියන ගමන් අල්ලන් හිටිය එක අත ඇරලා මගෙ මූණට වතුර ටිකකුත් ගහලා අනිත් පැත්ත හැරිලා යන්නයි හැදුවෙ.. ඒත් ඒ කරපු දේට නිකන් යන්න දෙන්න බෑ. ඒ හින්දම මම යන්න ගිය එයාගෙ බඩ මැද්දෙන් අත දාලා මගෙ ළඟට ඇදල අරන් එයාගෙ පිට මගෙ පපුවට හේත්තු කර ගත්තා..

"හ..හ්‍යුන්ග් .. මො..මොකද කරන්න හදන්නෙ.."

චණ්ඩියට දැන් ගොතත් ගැහෙනවා 😂

"මොනා කරනවා වගේද පේන්නෙ "

එයාගෙ බෙල්ල අස්සටම නැවිලා බෙල්ලෙ තිබුණ වතුර බිංදුවක් දිවට ගන්න ගමන් මම කොඳුරල වගේ එහෙම ඇහුවම මට දැනුනා එයා වෙව්ලුවා.. අනේ මගෙ අහිංසකයා.. තාම කුළුඳුල්නෙ ඉතින් 🌝

"ම්ම්ම්හ් හ්‍යුන්ග්.. "

***

ජන්කුක් pov :

යන්න ගිය මාව ඇඟට හිරකරන් ටේ මගෙ බෙල්ලෙ තිබුණ වතුර ටික උරද්දි මට ඉබේම කෙඳිරි ගෑවුණා.. මේ මනුස්සයා හදන්නෙ මට ඉන්න බැරි කරන්න. දෙයියනේ මගෙ මල්ලි බබත් ඇහැරිලාද කොහෙද 😒

"ම්ම්ම් හ්‍යුන්ග් ඕක නවත්තන්නකො..."

මගෙ ඉන වටෙන් එක අතක් දාන් අනිත් අතින් මගෙ බණ්ඩිය අල්ලන ගමන් ටේ බෙල්ල පුරාම තොල් අරන් යද්දි නවත්තන්න කිය කිය මම කරේ එයාගෙ මූණ තව තවත් මගෙ බෙල්ලටම තද කරපු එක.. මේ ෆීලින්ග් එක.. ඒක නම් මට කියාගන්න බැරි තරම් අමුතුයි.. ආයෙ ආයෙත් විඳින්න හිතෙන තරම් ඇබ්බැහි වෙන සුළුයි...

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now