|30|

640 80 1
                                    

"ළඟට එනවා "

අත දෙකත් බැඳගෙන මූණෙ නපුරු පාට ඒ විදියටම තියාගෙන ටේ එහෙම කියද්දි මම එයාගෙ ළඟටම ගිහින් සෝෆා එකේ වාඩි උනා. කෝමත් ඔය මිනිහා ළඟච ළඟච කිය කිය මාව අස්සටම ගෙන්න ගන්නවනෙ හැමදාම 😒

"වාඩිවෙන්න කිව්වෙ නෑ මම"

මුගෙ ඔම්මට.. යකෝ මූව කන්න එපැයි.. ට්‍රී බල්ලා 😒 වාඩි උනාට පස්සෙ එහෙම කිව්වම මම හැදුවෙ නැගිටල යන්න. හැබැයි නැගිටපු ගමන්ම ඇදිල ගිය මාව වැටුනෙ ටේගෙ උකුලට.. මේ මිනිහා නම් මොකෙක්ද මන්ද 😒

"කොහෙද දුවන්න හදන්නෙ.. ම්ම්ම්.. "

මගෙ බෙල්ල අස්ස ඉව කර කර උකුලෙන් නැගිටින්න දඟලන මාව අත් අස්සෙ හිරකරන් ටේ එහෙම අහද්දි නම් මගෙ ඇඟේ හිරිගඩුත් පිපුනා.

"මඟුලෙ යන්නෙ. ඇයි එන්නද ? "

මල පැනපු පාර මම ඔරවගෙනම එහෙම අහද්දි ටේ මගෙ දිහා බැලුවෙ ඇස් හීනි කරගෙන.

"සද්දෙ වැඩි වෙලා බේබි.. සෝහුව උඩ පැනගෙන බදාගන්න පුළුවන්. මං චුට්ටක් හග් කරාම තමා නලියන්නෙ. 😒".

හරිනෙ 😂 මං කිව්වෙ මේ මිනිහට ඉරිසියා හිතිලා කියලා 😌 අනේව් මගෙ සූකිරි බෝලෙ. බලන් යද්දි බොටම් වෙච්ච මට වඩා හුරතල් ද කොහෙද මේ මනුස්සයා.

"අනේව් ඩිගිලි බිගිලි බෝලෙ මගෙ. කෝ එන්න මං ඔකු හගී එකක් දෙන්නම් සූටි බබාට.."

එහෙම්මම නැගිටල මම කකුල් දෙකත් දෙපැත්තට දාලා එයාගේ උකුලෙන් හරි බරි ගැහිලා වාඩිවෙලා මගෙ වලස් පැටියව තුරුල් කරගත්තෙ එයත් හොඳට මගෙ පපුව අස්සෙ මූණ ඔබාගනිද්දි..

කොච්චර වෙලා අපි එහෙම හිටියද කියලා මතක නැති උනත් අන්තිමට යුන්ගි හ්‍යුන්ග් වෙනදා වගේම බාල්දි පෙරලන්නම කඩාගෙන බිඳගෙන ඔෆිස් රූම් එක ඇතුළට එනකන්ම අපි හිටියේ එහෙම 🥲

***

"චූටි පුතා ඔයාට ප්‍රොපෝසල් එකක් ආවා.."

හවස ගෙදරට ගොඩ වෙද්දිම ඔම්මා එහෙම කිව්වම මාව උඩ ගියා. යකෝ ඔම්මා ඒ ගමන මාව මංගල කිංකිණි එකටවත් දාලාද 😐

" මොකක් ඒ ගමන කවුද ? එතකොට මින්හෝ හ්‍යුන්ග් ?"

"ඔයා ඒ ළමයට කැමති නෑ කියලා කිව්වනෙ. ඔයාගෙ අකමැත්තෙන් කසාද කරල දීල පස්සෙ දොස් අහන්න මට ඕනෙ නෑ. "

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now