|24|

793 89 10
                                    

මාර සනීපයක් දැනෙන සීතල හුළඟක් ඇඟේ වැදීගෙන යද්දි මම ඇඟේ තියෙන බෙඩ්ශීට් එක ඇතුළට තව ටිකක් ගුලි උනා.. ම්ම්ම්ම්.. ඈහ් ! පොඩ්ඩක් ඉන්න ! බෙඩ්ශීට් එකක් !! ඇඳක් !!!
අන්තිමට මතක තියෙන වෙලාවෙ මම හිටියේ ටේගෙ උකුලෙ වාඩිවෙලා නේද කියලා මතක් වෙච්ච ගමන් මම තප්පරේකට කලින් ගුලි වෙච්ච ශීට් එකත් විසි කරල ඇඳෙන් බිමට පැන්නා. දෙයියනේ මම මේ කොහෙද ඉන්නෙ 🥲 පොඩ්ඩක් වටපිට බැලුවම ඉන්නෙ හොටෙල් රූම් එකක් ඇතුළෙ කියල තේරුනත් අඩුගානේ ටේවත් පේන්න නොහිටිය නිසා මට බය හිතුණා. 😐 අනිවාර්යයෙන් මට එයාට තුරුල් වෙලාම නින්ද යන්න ඇති 😒 මම නිදාගත්තම බෝම්බ ගැහුවත් දන්නෑ කියලා ඔම්මා කියන්නෙ ඇත්ත තමයි..😒 ඒකනේ මට දැන් මට මෙතනට ආව විදියවත් මතක නැත්තේ.. 🥹

සකබඹරෙ වගේ එහෙට මෙහෙට කැරකි කැරකි කරන්න දෙයක් හිත හිත ඉන්න කොටම රූම් එකේ ඩෝ එක ඇරගෙන ඇතුළට ආවෙ ටේ. ඒ ආවෙත් ෆෝන් එක කනේ ගහගෙන කා එක්ක හරි කතා කර..

"බේබි ඔයා නැගිට්ටද ? ගිහින් වොශ් එකක් දාන් එන්න කන්න. ඔයා උදේට හරියට කෑවෙත් නෑනෙ. "

කෑවෙ නෑ.. කෑවෙ නෑ නෙවෙයි කන්න දුන්නෙ නෑ. අනේ ඇත්තමයි මේ මනුස්සයා නම්.. බලන්න අනේ කියන කතා. හුම් 😒.. මම බඩගිනි කිව්වම වෙන මඟුල් ඇදගෙන මාව අඬවල ඊට පස්සෙ නිදිත් කරවල දැන් කෑවෙ නෑලු. 😒 අනික ඒක කිව්වෙත් ෆෝන් එක කනේ තියෙද්දිමයි. එහා පැත්තෙන් ලයින් එකේ ඉන්න මනුෂ්‍ය පරානෙටත් ඇහෙන්න ඇති 🥲 ඊඊ ලැජ්ජාවෙ බෑ. එක අතකට මටත් මොකෝ 😏 මෙතන ඉන්න බේබි මම කියලා ඒ මනුස්සයට පේන්නෙ නෑනෙ 😌. අහ් අහ් අහ් ජන්කුක් 🌝 බොරුවට එපා එපා කිව්වට ටේ බේබි බේබි කියනවට කැමති නෙහ්. හොර ගෙඩියා 🌝 . ඒ ගමන මගේ හිත මටම කිණ්ඩි දානවා. 🥲

ටේ කිව්ව එකට මුකුත් ම නොකියා මම අංඟ චලනෙන් ඇහුවා ඇඳුම් කෝ කියලා . මොකද මට තිබ්බෙ ඇඳිවත විතරයිනෙ 😒 වොශ් දානවා නම් මට චේන්ජ් කරන්නත් ඕනෙ. නිකන් මුණ විතරක් හෝදල වැඩක් තියෙනවයැ. හුම්. මං අදහස් කරපු දේ තේරිලාද කොහෙද කෝල් එක කන්ටින්‍යු කරන ගමන්ම ටිකක් එහාට වෙන්න තිබ්බ closet එක ළඟට ගිය ටේ ඒකෙ තිබ්බ රෙදි කන්ද තනි අතකින් අවුස්සලා ටී එකකුයි ශෝර්ට් එකකුයි ටවල් කෑල්ලකුයි අරන් මගෙ පැත්තට විසි කරා. එතකොට කොක්කු නැතෙයි 😐 තිබ්බත් මට එයැයිගෙ එව්වා නම් අඳින්න බැරුව ඇති ඉතින් 🥲 හෙ හෙ. පෙනුමෙනුත් එසේ මෙසේ එකක් නෙමෙයිනෙ 🌝 ශී ජන්කුක් මොනාද මේ හිතන්නෙ.. 😒🥲 වල් හාවා. 🥲 ඔළුවත් දෙපැත්තට ගසල මගෙ ඇඟ ඇතුලෙ ඉන්න වල් හාවටත් බැන බැනම මම ටේ ආයෙ මොනාත් කියන්න කලින් බාත් රූම් එක අස්සට රිංග ගත්තා.

Here we meet again🍃💜 (Complete)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें