Intro~

1.6K 153 17
                                    

හායිඊඊ..😁😁මේක මගෙ පලවෙනි ff එක ඒ නිසා එච්චර හොඳ නැතුව ඇති..😂💔

කියවලම බලමු නේද කොහොමද කියලා..

මේකෙ ඉන්නෙ ටිකක් දග අංගොඩින් පැනලා ආපු  පිම්සු කෙල්ලෝ පස් දෙනෙක්..දැනට එච්චරයි😉😉ඉතුරු ටික කියවලාම බලමුතේ..

එහෙනම් කස්ටිය අදුරගමු..

Yun hee

මේ ඉන්නේ Lee Yun Hee❤️කෙලින්ම කිව්වොත් ටකරමක් වගේ කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Lee Yun Hee❤️
කෙලින්ම කිව්වොත් ටකරමක් වගේ කෙල්ලෙක්..කොයි වෙලෙත් නටල සිංදුවක් කියාගත්තු ගමන්මයි.
තනිකඩව ඉන්න ආසයි.. ඕණ දේකට ඔට්ටුයිලු..ඕන තැනක ගිහින් එතන හැම වැඩේම නාගන්නත් දක්ෂයි.

Jung lee

මේ ඉන්නෙ Cha Jung Lee❤️මෙයා නම් හා පැටියෙක් වගේ අහිංසක කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Cha Jung Lee❤️
මෙයා නම් හා පැටියෙක් වගේ අහිංසක කෙල්ලෙක්..වැඩිය සද්ද නෑ..ඒ උනාට ටිකක් වල් කෙල්ල හොදේ.

Hye jin

මේ ඉම්නෙ Seo Hye jin❤️මෙයා නම් තනිකරම පිස්සු කෝච්චියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉම්නෙ Seo Hye jin❤️
මෙයා නම් තනිකරම පිස්සු කෝච්චියක්.හිනාව තමා හිනාව..හැන්ඩ්සම් කොල්ලන්ට පැනි හලන එක හොදටම කරන එකෙක්.කෑම සමග ආත්මීය බැදීමක් තියනවා..කෑම කිව්වත් එකයි හ්‍යේජින් කිව්වත් එකයි.

Hae so

මේ ඉන්නෙ Yoo Hae So❤️හරීම කියූට් කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Yoo Hae So❤️
හරීම කියූට් කෙල්ලෙක්..(තව මේ ඕතරීගෙ බෙස්ටි පන😁.) ..ඕන කෙනෙක්ට ඉක්මනට ෆිට් හිත හොද නිසා..අහිංසකයි රටක් වටී ඒ වගේම තමා ඇවිස්සුනොත් මහසෝනා හපන්.

Ji ha

මේ ඉන්නෙ Song Ji Ha❤️කටකාරයිලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Song Ji Ha
කටකාරයිලු..පිස්සු එකෙත් හොදම එකලු.කොයි වෙලෙත් ගේමමයි ඉල්ලන්නේ..තමන්ගෙ යාලුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරයි..ආ තව වලි කොතනද මෙයා එතන.






________

ඔන්න intro එක දුන්නා😁.

කතාව දෙන්නං සුටුස් ගාලා.. එතකම් ඉවසීම ප්‍රගුණ කරන්න..😂😌☝🏻

Ly💜

#gucci gurl

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now