Hyejin- හරි අපිත් එනවා යන් යන්..
Seokjin-යන්තම් මං හිතුවෙ දවසම මෙතන ඉන්න වෙයි කියලා..😂😂
Haeso-යමුකො අප්පා..
Jimin-හරි හරි ඉතින් දැන් යමන්..
______at carnival
ඔයාලට කියන්න අමතක උනානෙ මේවා තමයි එයාලා ඇදන් හිටියේ..
_____________________
🌹Hye jin outfit 🌹
🌺Yun hee outfit🌺
🌼Junglee outfit🌼
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...