Chapter 12

461 91 11
                                    

📳📳📳

Jimin-ඒ ඉදහන් මට කෝල් එකක් එනවා

ජිමින් කෝල් එක ගන්න එහාට ගියා..

Haeso-මොකද මේ ජී මෙච්චර පරක්කු😑😑

Hyejin-ඒක තමා බං මාත් හිතුවෙ..

Junglee-මොකද්ද තව වැඩකටත් එක්කනේ යනව කිව්වෙ.

Yoongi-කෝ මේ ටේ කියන එකා..

Jungkook-අඩෝ ටේ වරෙන් එලියට දැන් ඒක ඉවරනේ..

Tae-උබල ඉදහන් බං මං කාමරේ ඉන්නන්.මට අද දවසම අවුල් වගේ.

Seokjin-මෙන්න මෙහෙ එනවා ඕයි.

හෝසොක් ගිහින් ටේව කාමරෙන් එලියට ඇදන් ආවා ..

Tae-කෝ ජී...

Seokjin-ටවුන් ගියා.උබ ඒකවත් දන්නැද්ද.

Tae-තනියම...

Hyejin-ඔව් මොකද්ද වැඩකුත් තියනව කිව්ව..

එතකොටම ජිමිනා එතන්ට ආවා..බය වෙලා වගේ ජිමිනා කෝල් එක කට් කලේ.

Joon-මොකද ජිමිනෝ..

Jimin-ජී..ජීහා.

Tae-ජීහා ඉතින්..කියනව යකෝ මොකද..

Jimin-එයා..ඇක්සිඩන්ඩ් වෙලා..

Tae-මො..මොකක්😳මොනාද තමුසෙ කියවන්නෙ😖😖

Seokjin-අපේ ජීහාමද..

ටේගෙ කකුල් දෙක පන නැතුව වගේ ගිහින් බිමින් ඉන්දවුනා.සොක්ජිනුයි හෝසොකුයි ජන්කුක්යි එයාව අල්ලගත්තා..

Hyejin-මොකක්😖😖නැහැ..කවුද ඔයාට කිව්වෙ ජිමින්..

Jimin-හේසෝන් හොස්පිටල් එකෙන්..එයාව අරන් ගිහින්.

Haeso-අනේ ජී..කරදරයක් නැතුව ඇති නේද😭😭

Jimin-අපි දැන් ඉක්මනට හොස්පිටල් එකට යන්..

Seokjin-ටේ නැගිටින්න ඔහොම ඉදල හරියන්නෑ..

Jungkook-එයාට මුකුත් වෙන්නෑ..අපි යමු දැන්

Joon-ඔව් අපි ගිහින් බලමු ටේ..

Jimin-ඉන්න.කවුරුහරි පොලීසියටත් යන්න ඕනේ..

Yoongi-අහ්..එහෙනන් මමයි හෝසොකුයි යන්නන්..

Hoseok-ඔව් අපි යන්නන්..බය වෙන්න එපා ජීට මුකුත් වෙන්නෑ 🥺🥺

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now