Chapter-5

784 124 17
                                    

____Next day School

ji- අපි Ground එක පැත්තට යංකො බං බෝරින් ne..

Yunhi-මටත් කම්මැලි බං උබල මොකද කියන්නේ යමුද..

Hyejin-මං කැන්ටිමට ගිහින් කන්නත් මොනාහරි අරන් එන්නම් උබල පලයං..😁😁

Haeso-ඉක්මනට වරෙං එහෙනම් අපි යනවා..ජන්ග්ලී උබ එන්නැද්ද..🤔🤔

Jungli-මට මිස් සුන්මිගෙ file එකක් ගිහින් දෙන්න තියනවා බං..උබල පලයං මං මේක දීලා එන්නං..☺️☺️

Yunhi-වරෙල්ල එහෙනම් අපි ගියා..

Hyejin and seokjin pov•

Hyejin-අජුම්මා මට රාමෙන් පහක්...ආ එක්කො හයක් ..පහක් ගෙනියන්න..එකක් plate එකකට දෙන්න දැන් කන්න..😊😊

හ්‍යේජින් රාමෙන් එක කන්න ගිහින් මේසෙකින් ඉදගත්තා..ටික වෙලාවකින් තව කවුද කෙනෙක් ඇවිත් එයාගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා.

.ඒ කවුද කියලාවත් බලන්න ඔලූව උස්සන්නැතුව පේරේත කමට ඒක කෑවා.ඉස්සරහ ඉදගත්තු එකත් ඒ වගේමයි..කවුද ඉස්සරහ ඉන්නේ කියලා බලන්නැතුව කාගෙන කාගෙන ගියා..

කෙල්ල කකා ඉද්දි ටිකක් හොරාට  වගේ ඔලුව උස්සලා බැලුවා...තව ටිකෙන් රාමෙන් එක ඉස්මොල්ලෙ ගිහින් මැරෙනවා.

Hyejin-😳😳සො..සොක් ජින්..

තමන්ගෙ නම ඇහුනම තමා සොක්ජිනත් ඔලුව උස්සලා බැලුවෙ..

Sokjin-අහ් ත..තමුසෙ..?හ..හ්‍යේජින් නේද🙄🙄

කෙල්ල තාම loading....වචන එන්නෙත් නැ

Hyejin-අහ්..මාව දන්නවද..🙄🙄

Seokjin-මං මේ ඉස්කෝලෙ දන්නැති කවුරුත් නෑ😌😌තමුසෙ බය වෙලා වගේ.. වේ??

Hyejin-එහෙම එකක් නැ..අනික මං මොකටද  බයවෙන්නෙ..🙄🙄මං බය නෑ

Seokjin-කට වැඩී නේ😏😏

Hyeji-වෙන්නැති🙂🙂

Seokjin-මං අඩුකරල දෙන්නද😉😉

Hyeji-නෑ අවස්ස නෑ😐😐

Seokjin-කනව එහෙනං ඕක..

Hyejin-මං කාල ඉවරයි..

Seokjin-තව ඉතුරුනෙ ඔය ටිකත් කාල යනවා🙄🙄 මට බය වෙන්න එපා මං යකෙක් නෙමේ..

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now