Chapter-2

804 144 5
                                    
කට්ටිය කොරියාවට ඇවිත් අදට සතියක්..මේ දවස් ටිකේම ඇති
වෙනකම් ආතල් අරගත්තා. අද ටමයි අලුත් High School එකේ පලවෙනි දවස..

Hyejin-උබල තාම ලෑස්ති නැද්ද යකොව්.මගුලක්ත කොරන්නෙ..

ji-අඩේ මේ uniform කෙහෙම්මල අදින්න පැයක් විතර යනවනෙ බං😒😒රෙද්ද..

Haeso-මං ලෑස්තියි..උදව්වක් එහෙම ඕනතේ.😁😁

ji-මෙහෙ වරෙං තෝ..

Yunhi-අඩෝ මේ tie එක ගැටගහපාආආන් ..

Jungli-කෝ වරෙං ගැටහන්න..😂😂

__________________

🌹Hye jin outfit🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹Hye jin outfit🌹

🌺Yun hee outfit🌺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌺Yun hee outfit🌺

🌼Junglee outfit🌼

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now