ඒක ඉවර කලා එහෙනන්🙂🙂
රීඩර් මැණිකලා,
මේක මගෙ පලවෙනිම ff එක..මං හිතුවෙවත් නෑ මේකට 1k reads වත් එයි කියලා ලියන්න ගද්දි😂🤧මට කතා ලියන්න දන්නෑ ඇත්තටම..ගොන් අදහසක් තමයි ලියන්න ගත්තෙ..දැන් complete කරද්දි 3k+ reads ,500+ votes.. මට මේකත් හොදටම ඇති..මේක මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නැද්ද..දිගට අදින්න ගියොත් කැත වෙනවා තවත්.ඒක නිසා සොරි හොදේ ඉක්මනට ඉවර වුනා කියල හිතෙනවනං☹️☹️
මන් දන්නවා කතාව කැතයි කියලා..😂😂💔මං ඉතින් කලින් ලියලා නැහැනෙ🙃ඔහේ ලියන්න ගත්ත එකක් මේක.
ඉතින් කියන්න තියෙන්නේ ..කතාව කියෙව්වට වෝට් කලාට කමෙන්ට් කරාට ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආක් තැන්කිවු කියලා🥺🥺❤️❤️
😘 ඔන්න මගෙන් ලොකු කිස් එකක්..මං වැඩිය මේ කිස් එක සෙන ඉමෝජිය භාවිතා කරන්නෑ මගෙ රීඩර් බබාලට විතරයි😌✋🏻
ආ මම තව කතාවක් දැම්මා..🙂👍🏻
BLACK HEARTS තමා Title එක.මගෙ සෝල්මේට්ගෙ අදහසකට අනුව ලියන්නෙ❤️❤️ඒකෙ ඉන්නෙත් අපේ Bangtansලා තමා😁😁ඒක නං හැබැයි ගොඩක් වෙනස් විදිහේ කතාවක්..ඒකත් ඔයාලා කියවයි කියලා හිතනවා.ඉතින් ආයෙමත් කියන්න තියෙන්නෙ මගෙ රීඩර්ස්ලට ආදරෙයි පැලෙන්න තැන්කිවු ගොඩාආආආඉක්🥺❤️❤️
එහෙනං ඔයාලගෙ ගොන් ඕතරී යනවා හොදේ😂😂😂😂😂😂
අර කතාව ඔයාල කියෙව්වොත් ඒකෙන් හම්බෙමු😉😉
ආයෙත් Tysm lysm.....❤️❤️❤️❤️❤️
මං කැපුනා එහෙනන්.. Saranghae..Borahae💜
#gucci girl
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...