Chapter 11

514 92 19
                                    

මේ කියන්න දෙයක් තියනා..

මම මේකට 18+,mature content දාන්න හිටියෙ..දැන් දාන්නෙ නෑ..

සමහර අය ඉන්නවනේ එකේක විදියෙ නේද..😂💔ඒ නිසා kiss scenes විතරයි.ඒක කියන්න ආවෙ..හරි ඩැන් කතාවට යං..







Next morning_

Hyejin-😴🥱අම්මෝ.. ඇග රිදෙනවා..මං මේ කොහෙද ඉන්නේ..

හ්‍යේජින් නැගිටිද්දි හිටියෙ ගෙදර නං නෙමෙයි වෙන කොහෙද ඇදක් උඩ..කෙල්ල ටිකක් වට පිටේ බැලූවෙ තැන අදුරගන්න.

Hyejin-ඈඈඈඈඈ...🙊🙊

වටේම බලල බිම බලපු පාර කෙල්ලට කෑගැහුනෙ සොක්ජින් බිම නිදාගෙන ඉන්නව දැකල..හේජින් කෑගහපු පාරට සොක්ජින් ඇහැරුනා..

Seokjin-ක.. කවුද ඒ බෙරිහන් දුන්නෙ😶😶

Hyejin-අහ්..මම මම..එකපාරට බය වුනා දන්නැද්ද ඉතින්..මේ කොහෙද ඉන්නෙ ජින් අපි.

Seokjin-අපේ ගෙදර..මේ මගෙ කාමරේ..

Hyejin-අඩේ මගෙ කාමරේවත් මෙච්චර ලස්සන නෑනෙ..😐😐ලස්සනයි..

Seokjin-මං වගේම කාමරෙත් ලස්සනයි ඉතින් 😌😌

Hyejin-ඔය කිව්වෙ..😒😒 ඉතින් ඇයි ඔයා බිම හිටියෙ..

Seokjin-ඔයා මුලු ඇදම අයිතිකරගෙන නිදාගත්තේ..

Hyejin-ආහ්..මියානේ...☹️☹️

Seokjin-කමන්නෑ කමන්නෑ..බිමත් හොදයි😁😁

Hyejin-කෝ ජීහාලා..

Seokjin-එයාලා එයාලගෙ කාමර වල ඇති..ඊය රෑ අපි අන්තිමට ගෙදර ගියේ සෝජු ටිකකුත් බීලද කොහෙද..මම බිව්වට වෙරි වෙන්නෑ වැඩිය😂😂අනික් උන්නම් හොදට බිව්වා වැනෙන්නම..🙂🙂

Hyejin-මාර සීන් එකක් වෙලානෙ..😐😐එහෙනන් තාම නිදි ඇති එයාලා...

Seokjin-හ්ම් අපිත් නිදාගමු බබා තව ටිකක්..

එහෙම කියලා සොක්ජිනුත් ඇදට පැනලා හ්‍යේජින්ගෙ බඩහරියෙන් අත දාල ලගට අරන් උරහිසෙන් ඔලුව තියාගත්තා..

Hyejin-බෑබෑ දැන් නැගිටිනවා..

Seokjin-ඉන්නකො ටිකක්..

Hyejin-බෑ අනේ වැඩ තියනවා..හොද දරුවො උදේම නැගිටිනවා..සිරිමත් වගේ😌😌

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now