chapter 15 [Last]

636 88 11
                                    


____6 years ago____

Minsu-උයා මෙයාව ගන්න ජීවූ..

Jiwoo-තැන්කූ මින්සූ.

Minsu-මම මෙයාට නම දානවා චිමී කියලා🤭🤭උයා මෙයාට දාන්නෙ මොකද්ද...

Jiwoo-ම්ම්..මම ටාටා කියල දානවා හී😎😎

Minsu-හලි ඒනන් ටාටයි චිමීයි අද ඉදම් හොදම යාලුවෝ..

Jiwoo-අපි දෙන්නා වගේ.

එහෙම කියලා මින්සුයි ජීවූයි බදාගත්තෙ හරි හුරතල් විදියට..

Jimin-ප්‍රින්සස්...කෝ ජීවූත් එන්න.මේ jinyoung අයියා ඇවිල්ලා.

Minsu-හරි අප්පා මේ එනවා.යමු ජීවූ..

Jiwoo-ඉන්න එනෝ ජිමින් සම්චොන්..

ජීවූ දුවන් ඇවිත් ජින්යොන්ව බදාගත්තා..ජින්යොනුත් තාම පොඩියි.ඒත් එයත් පුලුවන් විදිහට ජීවූව වඩාගත්තා.

Jiwoo-කෝ හයිජින් නැන්දි..

Jinyoung-එයා ජන්කුක් සම්චොන්ලා ඉන්න තැන.අන්න ජන්ග්යුන් එනවා..

Jungyoon-ඔයාල දකිනකං ඉවසිල්ලක් නැතුව හිටියේ..

Minsu-අපිත් ඔප්පේ..

ji-ජීවූ...කෝ එන්න මෙතෙන්ට ටක්ගාලා.

(Author-පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න😂💔)

__6 years before-flashback past_

ඩොක්ට ඒක ඔන් කරලා අයන් දෙක ජීගෙ පපුවට තියලා තද කරා.
කෙල්ලගෙ මෙච්චර වෙලා හෙල්ලුනේවත් නැති ඇග එකපාරට උඩගියා..

එකපාරක් වැඩි උන Heart bump එක ආයෙත් අඩුවෙන්න ගත්තා.ආයෙත් ඩොක්ට ඒකම කීපසැරයක් කරා..

හාට් බීට් මැෂින් එක දිහා බලන් හිටපු අයගෙ ඇස් එකපාරටම  ලොකු උනේ..
මැෂින් එකේ දිග ඉරක් යන්න ගත්තා එක්කමයි... 💔💔💔💔

ඩොක්ට ටේගෙ දිහා බලලා ඔලුව වැනුවෙ දුකින් වගේ..
ඒත් එයා ආයෙත් අනිත් පැත්ත හැරිලා උපරිම power එක දාලා ආයෙ ජීගෙ පපුවට තද කරලා ඔන් කරා..ඒත් කිසිවෙනසක් නැ හාට් බම්ප් එක අඩුයි ගොඩක් කොටින්ම නෑ වගේ..
ඊගලපාර ජීගෙ ඔලුව ටිකක් උස්සලා කොට්ටයක් තියල ආයෙත් මැෂින් එක පපුපව තද කරලා ඇල්ලුවා..

ජී එකපාරට ගැස්සිලා ගිහින් හුස්ම ගන්න ගත්තෙ වටේ එයා වෙනුවෙන් හිටපු අයත් උඩ යවන ගමන්..
එකපාරට ආයෙත් හාට් බීට් එක සාමාන්‍ය තත්වයේ කියලා screen එකේ පෙන්නුවේ..

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now