Chapter-8

640 117 14
                                    

මෙයාලා එදා රෑ Dinner ගන්න restaurant එකකට ගියා වෙනසකටත් එක්ක.

Haeso-හම්මෝ සීතල..🥶

Hyejin-ආ මේ තොප්පියත් දාගනිම්..

Ji-අනේ තාරාවෙක් වගේ උබ ඒක දැම්මම😂😂

Haeso-පලයන්න..

Yunhi-මේ මොනවද ඕඩර් කරන්නෙ..

Ji-ජැප්චේ ඕනෙ මට🥺🥺

Haeso-ආ එහෙනම් හැමෝටම ජැප්චේ ඕඩර් කරමු..😁😁

Jungli-මං ගිහින් ඕඩර් කරල එන්නං..

Hyejin-හාහා පලයං...මේ washroom එක කොහෙද දන්නෑ නෙ🙄🙄

Ji-හෑපූ..කෑවෙත් නෑ තාම දැන්ම යනව මේකි..😂😂

Hyejin-යකෝ ඉතින් අපිට ඕන වෙලාවට යන්න පුලුවන් ඇ පුලුවන් වුන වෙලාවටනෙ යන්නේ😒😒

Yunhi-අර තියෙන්නෙ washroom එක අතන..පලයං ඉතින්

Hyejin-මං ඉක්මනට එන්නං ඉදපල්ල..

Haeso-හරි හරි යනව ඉතින්

Hyejin pov•

Ladis/gents washroom දේකේම දොරවල් එක ලගමයි තිබ්බෙ...මං සීතලේ අත්දෙකෙන් ඇග බදාගෙන ගියා..යනකොටම gents washroom door එකෙන් කොල්ලෙක් එලියට ආව..එයා මාව දැකල බය වූනා මං හිතන්නෙ.

???-ඈඈඈඈ...😰😰යාආආආ ඔහොම බය කරනවද මනුස්සයින්ව..

Hyejin-ආහ්..මියානේ මියානේ....

මං බිම බලාගෙනම bow කරනගමන් කිව්වා..හැබැයි කවුද කියලා දැක්කම රත්වුනා..එතන හිටියෙ ස්කෝලෙ අරයා..අරයා කීවෙ සොක්ජින්..

Hyejin-ඔ...ඔයා..?😳😳😳

Seokjin-අහ්..ඔ..ඔයා මොකද මෙතන කරන්නෙ..😳😳

Hyejin-මම?..ආ මමද..මම..ආ ඉතින් මේක public restaurant එකක්නෙ..අපි dinner ගන්න ආවෙ..🙄🙄

Seokjin-ආආ..හරි හරි..අපිත් ආවෙ ඒකට තමා..😁😁

Hyejin-ඔම්කේ..මම යනවා එහෙනම්😌😌

Seokjin-ඒයි කොහෙද යන්නෙ..

එහෙම කියලා එයා මගෙ අතින් ඇල්ලුවා...එයා අල්ලපු පාරට මාව එයා ගාවට ඇදිලා ගිහින් එයාගෙ ඇගේ හැප්පුනා..මට ලැජ්ජාවටම ඇස්දෙක පියවුනා..

ආයෙ ඇස් අරිද්දි එයා මගෙ ඇස් දෙක දිහා බලන් හිටියා..මාත් තප්පර හයක් විතර එයා දිහා බලාගෙන ඉන්න ඇති හැබැයි..🙄🙄එයාගෙ ඇස් දිහා බලද්දි මට මොකද්දෝ දෙයක් දැනුනා..මං එයාට ආදරෙයිද...නෑනෑ මොනාද ගෑනියෙ මේ හිතන්නෙ...

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now