Chapter-1

1.1K 132 16
                                    

Intro එක හොදයිතේ..😁

කොල්ලන් ගෙ intro ආයෙ අමුතුවෙන් දෙන්න ඕන්නෑනෙ.

කොහොමත් එයාලා හම්බෙන්න ටික දවසක් යයි..එතකොට ඕනිනම් දෙන්නං intro..

_________

මේ කෙල්ලෝ පස් දෙනාගේ එකම හීනෙ උනේ එකට කොරියාව ගිහින් ඉගෙනගන්න එක..අද තමයි ඒ දවස අද තමයි පස්දෙනා එයාලගෙ සිහින දේශෙට යන්නේ...

ලෝකෙ පෙරලුනත් නැගිටින්නැති උන්දලට ඊය රෑ නින්ද ගියෙත් නෑ. ඉස්සෙල්ලම නැගිට්ටෙ ජීහා..නැගිටට ගමන් කොට්ට විසි කර කර ඇද උඩ නටන්න පටංගත්තා.

ji-අඩෝව් නැගිටපාආආආආන්......

ඒ සද්දෙට අනිත් උන් ටික උඩ ගිහින් ඇහැරුන..ඒතකොට තමා සිහියට ආවෙ අද කොච්චර සතුටු දවසද්ද කියලා...ටික වෙලාවක් කට්ටිය ඔහොම උඩ පැන පැන හිටියා.

Yunhee-යං යං යකෝ ලෑස්ති වෙන්න..

Haeso-ලෑස්ති වෙන්න විතරයි තියෙන්නෙ ඔක්කම රෙඩි හරිය😌✋🏻.

Junglee-මං ටැක්සි ඒකකට ඒන්න කිව Airport ඒකට යන්න😁😁

කට්ටිය  ලෑස්තිවෙලා හැඩ බලනවා..ටැක්සිය ඇවිත් හෝන් ගහනවා.
____________

                       Hyejin's outfit🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                       Hyejin's outfit🌹

                       Hyejin's outfit🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now