Boy's Intro

774 118 7
                                    

Yoongi

මේ Min yoongi❤️පූසෙක් වගේමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Min yoongi❤️
පූසෙක් වගේමයි..හිත ගලක් වගේ කියලා කියනවා ඒත් හරි හොදයි..gang එකේ අනිත් අයට වඩා ඉස්කෝලෙ ළමයි එක්ක එකතු යි..නිදි කුමරියගෙ male version  එක..වැටෙන වැටෙන තැන බුදියගන්න හෙන දස්සයා.

Ho seok

මේ ඉන්නේ Jung Hoseok❤️මෙයත් යූන්ගි වගේම තමා ළමයි එක්ක එකතු යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Jung Hoseok❤️
මෙයත් යූන්ගි වගේම තමා ළමයි එක්ක එකතු යි...අහිංසකයි..හිත හොදයි..යන යන තැන නටනවා මේකා.දත් ටිකම පෙන්නලා හිනාවුනාම දවසම සුබයි ඉතිං.

Jungkook

මේ ඉන්නේ Jeon Jungkook❤️මෙයා කෙහෙල් හාවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Jeon Jungkook❤️
මෙයා කෙහෙල් හාවෙක්..ඒවුනාට හාව තරං අහිංසක නං නැ..ලොකු එකා වගේ හිටියට මෙයා තමා boys gang එකේ පොඩිම එකා..කියන්නෙ නං ඉන්ටනැෂනල් ප්ලේ බෝයි කියලා ඒ වුනාට කෙල්ලෙක් දැක්කම වෙව්ලනවා.

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now