Chapter-6

729 116 42
                                    

Seokjin pov

මං කැන්ටිම පැත්තට ආවෙ යමක් බඩට දාගන්න..😁😁රාමෙන් එක අරං අසල තිබූ මේසෙකින් ඉදගත්තා..කවුද ඉන්නෙ කියලවත් බැලුවේ නෑ පෙරේත කමට..

Hyejin-😳😳සො..සොක් ජින්..

එකපාරට මගෙ නම ඇහුනම තමා ඔලුව උස්සලා බැලුවේ..😶😶හ්‍යේජින් එතන හිටියෙ..ලගට දැක්කෙ අද🙊🙊මං තප්පර පහක් හයක් මූණ දිහා බලන් ඉන්න ඇති 🙄🙄

Seokjin-අහ් ත..තමුසෙ..?🙄🙄හ්‍ය්ජින් නේද

Hyejin-අහ්..මාව දන්නවද😐😐

Sokjin-මං මේ ඉස්කෝලෙ දන්නැති කවුරුත් නෑ.😌😌තමුසෙ බය වෙලා වගේ.. වේ??

Hyeji-එහෙම එකක් නැ..අනික මං මොකටද තමුසෙට බයවෙන්නෙ..😒😒මං බය නෑ

Seokjin pov-කටක් නෙමේ වක්කඩක්

Sokjin-කට වැඩී නේ

Hyejin-වෙන්නැති🙂

Seokjin-මං අඩුකරල දෙන්නද😉😉

Hyjin-නෑ අවස්ස නෑ😐😐

Seokjin-කනව එහෙනං ඕක..

Hyejin-මං කාල ඉවරයි..

Sokjin-තව ඉතුරුනෙ ඔය ටිකත් කාල යනවා🙄🙄මට බය වෙන්න එපා මං යකෙක් නෙමේ..

Hyejin-නෑ මං යන්නෝන යාලූවො ground එකේ බලන් ඉන්නවා..

Seokjin-හරි එහෙනම් අපි පස්සෙ හම්බෙමුකෝ..😉😉

Seokin pov-කෙල්ල ටිකක් ගැස්සුනා වගේ😂😂

Hyjin-අහ්😐😐අරස්සො..

කෙල්ල ටක්ගාල එතනින් මාරු උනා..

Namjoon pov

මං මිස් han ගෙ රූම් එකෙ මිස්ගෙ වැඩකට උදව් වෙනගමන් හිටියෙ..

Miss han- ආ එන්න ජන්ග්ලී ඇතුලට මොකද දොර ලග..

එතකොට තමයි මං දැක්කෙ ජන්ග්ලී දොර ගාව හිටං ඉන්නව..එයා ඊට පස්සෙ ඇතුලට ආව..අඩු තරමෙ මගෙ මූණ දිහාවත් බැලුවෙ නෑ කෙල්ල🙄🙄

Ms han-නම්ජූන් ජන්ග්ලී එක්ඛ ගිහින් Staff Room එකේ තියන පොත් ටික අරං එන්න පුළුවන් ද..

මට එක පාරටම ජන්ග්ලීගෙ මූණ දිහා බැලූව..එතකොට එයත් මං දිහා බලාගෙන 😂😂

Joon-ආ හරි මිස් අපි ගේන්නම්..😁😁

මං එම කියපුවාම ජන්ග්ලී ගැස්සුනා..මොනා කොරන්ඩද ටීචට බෑ කියන්න ඇ🙊🙊කොලිඩෝ එකේ යන ගමන් ජන්ග්ලී මූණ උස්සලා වත් බැලුවෙ නෑ බිම බලාගෙනම ගියා..🙂🙂

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now