Chapter 10

516 93 14
                                    

Chapter 9 Flashback_

කෙල්ලත් ටේගෙ කොන්ඩෙ අස්සෙන් එයාගෙ ඇගිලි යැව්වෙ එයාටත් අලුත්ම හැගීමක් දැනෙද්දි..
ටික වෙලාවකින් ලේ රහක් දැනුන නිසා ජී ටේගෙ තොල් වලින් ඈත් උනා..

ජී-දැන් ඇති ටේ.....

ටේ-බෑ...

ජී-වටේ මිනිස්සු බලන් ඉන්නවා..

ටේ-මට ඇති වැඩක් නෑ එයාලගෙන්😁😁

ජී-මට ලැජ්ජයි..

එතකොට තමයි ටේ නැවතුනේ...
ජී ව හග්කරගෙන එයාගේ මුණ දිහා බැලුවෙ Boxy smile එක දාගන්න ගමන්..

Flashback end_

ජී-හේසෝලා එහෙම දැක්කනං එහෙම ඉන්න වෙන්නෑ මට..🤐🤐

ටේ-ඉතින්..අපි එයාලටත් කියමු 😁😁අනික හේසෝ නං දකින්න විදියක් නැ..එයත් ජිමිනා එක්කනේ😂😂

ජී-හරි හරි..අයිස්ක්‍රීම කන්න දුන්නෙත් නෑ ඔයා..

ටේ-දැන් කමු..කෝ ඕක දෙන්න මට..

ජී-ආ..මගෙ තොල් දෙක නෑ වගේ..

ටේ-මෙහෙම කනවට වඩා එහෙම කද්දි රසයි අයිස්ක්‍රීම්..😌

ජී-අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා😒😒

ජී ටේගෙ උරහිසට ගහනගමන් රවාගෙන කිව්වා..

ටේ-😂😂හරි දැන් ඕක කන්න දියවෙයි..

Hae so and jimin pov_

ජිමිනා කෙල්ලව ඇදන් දිව්වේ ඒ " බබා" වචනෙට අනිවාරෙන් අනිත් උන් ජෝක් කරන නිසා..කෙල්ලනං හිටියෙ ෆුල් කොන්ෆියුස් වෙලා..සෙල්ලං කෝච්චිය ගාවටම ඇදන් ගිහින් එතනදි තමා ජිමින් හේසොව අත ඇරියෙ..

හේසෝ-😳😳😳😳😳😳😳

ජිමින්-අම්මෝ..😂😂මොකද මේ..

හේසෝ-මො..මොකද මේ කියලත් අහන්නේ..😧මොකද්ද යකෝ අර කිව්වේ..

ජිමින්-මොකද්ද කිව්වෙ..😐

හේසෝ-අර බ-...😶ඇයි මතකම නැද්ද කියපු එක..😑😑

ජිමින්-නෑනේ..මොකද්ද මං කිව්වේ..🙄🙄

හේසෝ-ඇයි අර බබා...-

ජිමින්-ඔව් බබා කියන්න..😁😁

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα