98 15 1
                                    

01.

ටිකක් සැර වොඩ්කා වීදුරුවක් වගේ මට දැනෙන උබ...
ඒක හරි ලස්සන රටාවක්..! හැගීමක්.!!
උබ අදින බලිරූපෙත් මට මොනාලිසාවක්!...

කළුගල් උනත් හොල්ලන දොඹකර ඉන්න ලෝකේක? යකඩ ඉන්නකට පුලුවන් වෙයිද ඔය හිත මදකට හරි හොල්ලන්න?...

වැඩිපුර දුක ආවොත්ද? නාවොත්ද?....

(ලැවෙන්ඩර් සුවදැති රාමුවෙන් පිටයන හදවතක කියමනක්)

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now