34 7 0
                                    

10.

හිතාගන්න බැ අදටත් මොකටද ඔයාට මෙච්චර බැදුනේ කියලා...

මන් හිතන්නෙ මන් බැදුනෙම නමක් නොදන්න හැගීම් වලට!
ඔය හුස්ම යට ඉද්දි දැනෙන සැනසීමට,...ඔය ඇස් වල ලියවුනු කියවන්න බැරි සිතුවිලි වලට...,හරියට කියනවා නම්...මන් ඔයාට බැදුනේම ඔයා ලග ඉද්දි මට දැනෙන සැනසීමට!!

අනෙ එරොස් දෙවියනේ,
මන් මේ මනුස්සයට හරි ආදරෙයි..!

( එරොස් දෙවියන් හට ආයාචනා කරන නටුවෙන් ගිලිහෙන ලැවෙන්ඩර් මලක් ! )

Eros, was the Ancient Greek God of Love. More commonly known today as Cupid, Eros used his bow and arrow to make any two people fall head over heels in love.

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now