39 7 4
                                    

07.

ඔය ආඩම්බරකාර ඇස් දෙක...
කළු ඉංගිරියාවත් වෙන්කරලා අදුරගන්න ටිකකට අමාරු කරවන ඒ තද අමාවක පාට ඇස් දෙක..!!!

ඔව්..,
තත්පරෙන් ඇවිලෙන,පිච්චෙන මේ පිස්සු හෝන්තුව...
නිවුනේම ඔය අමාවක පාට ඇස් දෙක ළග..🫀

හදවතට ගැහෙන රිද්මෙත් අමතක කරවපු ඔය ඇස් දෙක..
මට පෙන්නුවේ මන් පිළිගන්න අකමැති රියැලිටිය...

ඔව්,
උබ තනිකරම...ෆැන්ටැසි ලෝකයේ එහෙ මෙහෙ පාවුනු මාව උස්සලා පොළවේ ගහපු අමුම අමු රියැලිටියක්..

( මා දයාබර අමාවක,
ලැවෙන්ඩර් සිතක් බිද සාමයෙන් සැතපීමෙන් වළකින්න! )

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now