58 6 6
                                    

06.

ඔය අදුරු පැහැ ඇස් දෙක...
මොකක් හරි වශියක්ද ඇත්තට?

' THE ART OF EYE CONTACT '
තිතටම වැදිලා සිහිනැතිවෙලා ඉන්නේ දැන් මම!
අයි කන්ටැක් කියන්නෙම දෙයක් ආත්ම පිටින් හොරෙන් උස්සන..

ඉතින්,
දැක්කම මන් මත් වෙන ඔය බැල්ම..
එක්කෝ නොදී හිටපන් පණපිටින් පිච්චෙන උබේ ඔය බැල්ම!!

( මම අහිංසක ලැවෙන්ඩර් මලක්,උබට තේරෙන්නේ නැද්ද? දරාගන්න බැහැ ඔය අමාවක අහසේ බැල්ම! )

The Diary Of Lavender | POETRYOnde as histórias ganham vida. Descobre agora