49 6 1
                                    

12.

මගෙ ඇස් පොට්ට කරගන්න හිතෙන්නෙ මට දැන්!!

කොච්චර කට වහන් හිටියත් බ්‍රේක් නැති මගෙ ඇස් වලට නම් කිසිම මැනස් එකක් නැහැ..

හදවතයි,කටයි දෙකම ආදරේ හංගද්දි මගෙම ඇස් උන්ගෙ තීරණේට අවනත නොවී ආදරේ වාස්සවනවා,අදාළ මනුස්සයාගෙ ඇස් ඉස්සරම!!

( අවර්ණ කදුළු බිදු දෑසින් පිටතට ගලද්දි ලැවෙන්ඩර් සුවදින් නැහැවුනු පිටුවක ලියවුනු වචන ස්වල්පයක්. )

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now