50 8 2
                                    

05.

ප්‍රේමය නම් රචනාවෙහි.
දෑස් මුල්ම ජේදය වුනිද,..

මෙවර...නුඹවම විචාරයක් වී අවසන් ය!
තව දුරටත් රචනා නොලියමි...
කිසිදු දිනක අවසන් නොකරන ලෙසින් විචාරයක් අරඹමි!

(එක් ලැවෙන්ඩර් ඩයරියක ලියවුණු රසාස්වාදයක් මෙසේය.)

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now