45 6 0
                                    

14.

දැන් තියෙන සාමකාමී මුහුද වගේද ? කාලෙකට කලින් ඔය මුහුදෙම සුනාමියක් ආවා...
දැන් තියෙන මලින් බරවුනු හිරෝෂිමාව වගේද ? කාලෙකට කලින් ඔය හිරෝෂිමාවම ගිනිබත් උනා...

ඉතින්..
ලස්සන කාල මැද්දෙන් අදුරු කාලාත් ආවා.ඉතින් දරාගෙන ඉන්න එක අපේ වගකීම!!

අල්ලගත්තු අත අත්හැරෙන්න දෙන්න එපා...
ඒ ඔයාට ආයෙ හමුවෙන්නේ නැති කෙනෙක්...

( නැවත කිසිදාක -හමුනොවන- තාලයේ  වූ අමාවක අහස අල්ලාගෙන සිටීමට වෙරදරන පුංචි ලැවෙන්ඩර් මලක වදනක් )

You've reached the end of published parts.

⏰ Last updated: Feb 23 ⏰

Add this story to your Library to get notified about new parts!

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now