54 10 1
                                    

04.

ආදරේ තියපන් පැත්තක...
උබව ගැලපෙන්නෙ මට කොතනද?..

වචන අස්සෙ මුල් බැහැපු මට..සිංහල හෝඩියටත් ආස නැති උබව?..
ඔව් උබව ගැලපෙන්නෙ උබේ සබ්ජෙක්ට් එකේම එකියකුට...

ඒත් එහෙමයි කියලා පුලුවන්ද?.
හැමදාම තේ බොන එකා නිදිමතක් ආවාම කෝපී කෝප්පයක් නොබී ඉදීවිද?

තත්පරයක් ළග හිටියත් මට දැනෙන ඒ සුවද...
ඔව් මන් ඒක සමාන කරන්නෙ කැෆේන් වලට!..
දහස් ගණන් දීලා ගන්න පර්ෆියුම්ස් වගේද? උබ ලගින් හමන කැෆේන් සුවද??...

එන්න එන්නම මාව උබට ඇබ්බැහි කරවන...

(ලැවෙන්ඩර් සුවදත් පරදවා නුඹෙන් දැනෙන කැෆේන් සුවදට මා මත් වෙමි,ආලය කරමි...තව තවත් බැදෙමි..)

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now