44 7 5
                                    

11.

වම් පපුව කැක්කුමයි!
නුඹව මතක් වෙන
හැමවෙලෙම මන් හරි කලබලයි!..

පපුව පැලිලා මැරෙන්න මම කන්ථක නෙමෙයි..
ඒ උනාට,
උබෙන් දැනෙන ඔය අධි කැෆේන් සුවදට මත් වුනු අහිංසක මගෙ හදවතේ කර්ණිකා අස්සෙත් හිරවෙන්නේ උබේම සුවද!!

ඔක්සිජන් කෙසෙවෙතත් දැන් නහර අස්සෙත් දුවන්නෙ කැෆෙන් සුවද!

ඉතින් පපුව රිදෙන එක අහන්නත් දෙයක්ද?

( කැෆේන් හදවතක ලැවෙන්ඩර් සුවද අකුරු.. )

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now