40 6 0
                                    

13.

+මට ඔයාගේ දුක තේරෙන්නෑ ඉතින්...

-ඒකනේ..එහෙම තේරෙන්නෑ තමා.
+ඔයාගේ හිත හරියට තිරිවානා ගලක් වගෙනෙ..කපන්නත් අමාරුයි තෙරුම් ගන්නත් අමාරුයි...

-ඇත්ත..හැබැයි මන් හිතනවා කවදාහරි ඔයාට මගෙ දුක තේරෙයි කියලා.

+සමහරවිට..ඒත් තිරුවානා ගල් කැපුවම මාර ලස්සනයි හලො..

-හොයාගන්න බැරි වෙයිද මැශිමක් මගේ තිරුවානා හිත කපන්න.

+බැරි වෙන එකක් නැ.මන් ලග තියෙනවා.
-එහෙනම් දෙනවකො..මේ තිරුවානා හිත කපාගන්න මටත් ආසයි.

+මගෙ උනාට ඉතින් ඒවා මන් භාවිත කරන්නෑනේ...

-(හිතින්) මට හිතුනා ඔයාට කියන්න...ඒ තිරුවානා හිත දැනටමත් ඔයාගේ භාවිත නොකරන මැශිමකින් කැපිලා තියෙන්නෙ කියන්න...ඒත් කොහොමද? මට ඒ තරම් හයියක් නෑ බන්..තිරුවානා හිත ගැන මන් කියපු හැමවචනයක් ඇතුලෙම හැංගුනු අර්ථයක් තියෙනවා..ලේ නහර වලත් සාහිත්‍ය දුවන මම කතා කරේ හොදට හිතලා බලලා..ඒත් ඔයාට ඒක නිකන්ම නිකන් ගලක් විතරයි..දන්නවද? මට උබේ හිත...තිරුවානා ගලක් නෙමෙයි දියමන්තියකටත් වඩා වටිනවා!...ඒක කවදහරි උබ තේරුම් ගන්න ඕන...

( මැළවුනු ලැවෙන්ඩර් වදන්.. )
සත්‍ය දෙබසකි !

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now