59 13 6
                                    

03.

ඉතින්....
දෙවෙනි වතාවටත් ආදරේ ඉස්සරහ සෑහෙන්න රිද්දගත්තු හදවතක්..

ඒකපාර්ශ්වික ආදරේ කියන සබ්ජෙක්ට් එකෙන් පශ්චාද් උපාධියත් හිමි කරගත්තු ලේ පොම්ප කරන පොඩි රතුපාට බඩුවක්...

ඔව් මේ වෙද්දි ඒක කැඩුනු බිදුනු සෙල්ලම් බඩුවක්!
අඩුම බේසමක් ගන්නවත් විකුණන්න බැරි තරමට අබලන් වෙච්චි පොඩි හදවතක්!

(දුක්බර ලැවෙන්ඩර් පොහොට්ටුවක් ලියමි)

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now