72 15 2
                                    

02.

නන්නාදුනන?
නෑ! හොදට අදුනන...

කොච්චර උබ ලගින් හිටියත් හැමදාම උඩින් හිටියේ එකී!...ඉතින්?
ලගින් ඉන්න වළාකුළු අමතක කරලා හද එක්ක නැටුම් නටන්න ගියපු උබට...

බලාගෙන අවසානේ වළාකුළුත් නැති වේවී අහසේ කළුවර...

(ලැවෙන්ඩර් සුවදට ආදරයෙන්..)

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now