34 7 2
                                    

වැරදි මොහොතක
හරිම හදවත්
පමාවී හැප්පීම
ප්‍රේමයේ පුරුද්දය.
-ලිලැක්

09.

වැරදි මොහොතක
හරිම හදවත්
පමා වී වුවද හැප්පීම
ප්‍රේමයේ පුරුද්දක් නම්,

හරිම හදවත්
මගහැරෙන එක?
ප්‍රේමයේ නුපුරුද්දක්ද?..

( හරිම හදවත අහිමි වනවා යැයි දැනෙන ලැවෙන්ඩර්.. )

The Diary Of Lavender | POETRYWhere stories live. Discover now