Maths Clz :- අඩො හෙට ඉදන් Maths එකයි Bio එකයි එක Clz එකක් කරනවලු What? නයිස් ජෝක් .හහ්..හහ්...අර පොත්ගුලු ටේහියුන්ග් එක්ක හහ්... Bio Clz:- හෙට ඉදන් Maths උන් එක්ක ඉන්න වෙන්නෙ හ්ම්..හැමදේම හොදින් වෙයි ...................................................................... "අයිසෙ මන් තමුසෙට ආදරෙයි ඕයි" "ඉතින්" "ඉතින් කියන්නෙ තමුසෙත් මට ආදරෙයි නේ ටේහියුන්ග් " "නැ මන් තමුසෙට ආදරේ නැ වස්සො" අහංකාර කොල්ලො දෙන්නෙක්ගෙ ආදර කතාවක්................❤️ #Taekook / #School Love /#Yoonmin /#Namjin Top Kook || Bottom Tae Evil Jk~ & School Best Student Taehyung~ #Ranking Story #School = Out Of 76k Storys #For Chapter 7 Started = 2023/04/05 End=_________________