🐯13🐰

1.1K 235 81
                                    

"ටේ නටන්නෙ මාත් එක්ක විතරයි "

ජන්කුක් මාව එක්කන් යනකොට වූෂික් හියුන් මැද්දට පැන්නා , ඉවරයි

" Seriously , Sorry he is mine"

මොකාක්ක්ක්ක්., මට ඇහුනෙ වැරදියට , ජන්කුක් එහෙම කිව්වද ඇත්තටම ,මුගෙ බොරැ මන් ඕකගෙ නෙමීඊඊඊඊඊඊඊඊඊඊ , ඉන්න දීපම් මට තඩියො , මන් අම්මට කියනවා ඔහෙව , දැන් මුන් දෙන්නා මෙතන මරාගන්න හදනවා , හිමීට මාරැවෙන්න ඕනි...

"නටන්න ඕන්නැ නේද , අනික මට නටන්න තේරෙන්නෙත් නැ හීහී..මන් යන්න ම්"

කියලා මන් හෙමීට ජන්කුක් ගෙ අත මගෙ අතින් බුරැල් කරා...

"අඩියක් තියන්නැ තමුසෙ!!!!! "

ජන්කුක් කෑගහනවා , මෙහෙම ලැජ්ජාවක් මට ජීවිතේට වෙලා නැ , මිනිස්සු ඔක්කොම මගෙ දිහා බලන් , රියල් දුක ඉතින් ...

"ටේ ඔයා එන්න මාත් එක්ක"

කියලා වූෂික් හියුන් මගෙ අනිත් අතෙන් ඇදලා ගත්තා , ජන්කුක් අනිත් අතෙන් අල්ලන්, අත ඇරපල්ලා මාව , මාව දෙකට කඩන්න හදනවා මෙ යක්කු දෙන්නාආආආආආආආආ..

"වූෂික් උබට මන් සැරයක් කිව්වා , මගෙ දේවල් මගෙ විතරයි වගේම ඒවට කෙල හලන උන්වත් මන් යහතින් අත අරින්නැ"

හාපොයි දැන්නම් ජන්කුක් ඇත්තටම කේන්ති ගිහින් , නහරත් ඉලිප්පිලා , මට ගහයිද මෙ මිනිහා , කදුලුත් එනවා මට ...

"ටේහියුන්ග් කියන්නෙ උබෙ දෙයක් නෙමීනෙ ජන්කුක් "

"මගෙ තමයි යකෝ!!!!!!!!"

ඉවසීම ඉවරයි , මන් මැද්දට පයිනවා , නැත්නම් මෙ දෙන්නගෙන් එකෙක් මැරෙනවා අද

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now