"හේයි බේබි බෝයි...."
එ පාර තව මරාලයක් , ඒ ආවෙ මොන කක්කුට්ටෙක්ද බලන්න හැරැනම එතන හිටියෙ ..
"වූෂික් හියුන්"
වූෂික් හියුන් , අපෙ ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් , Maths කරන්නෙ A/L , කෙල්ලොන්ගෙ සිහින කුමාරයෙක් ඉතින් , මාත් එක්ක ගොඩට් ෆිට් ඉතින් ..
"ආ ටේ බෙයා බයවුනාද"
"ඕඔ මන් බැලුවා මොකෙක්ද කියලා "
"හම්මෙ ඉතින් කොහොමද දැන් ස්ටඩීස් වැඩ"
"අවුලක් නැ අයියා කරන් යනවා "
වූෂික් හියුන් එක්ක කියව කියව හිටියා මන් , ඒත් මගෙ ඇස් හෙව්වෙ එයාව , කො මේ යකා නතාලියා එක්ක පැනලා ගිහින්ද දන්නැ , අනෙ මට මොකද
"කොල්ලා ලස්සනයි අද"
"හී Tnx අයියෙ"
මන් අද ඇදන් ආව ඇදුම ඇත්ත වෂයෙන්ම ජන්කුක් ව අවුස්සන්න තමයි ඇදන් ආවෙ , ඒත් කො මෙ යකා
YOU ARE READING
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥
FanfictionMaths Clz :- අඩො හෙට ඉදන් Maths එකයි Bio එකයි එක Clz එකක් කරනවලු What? නයිස් ජෝක් .හහ්..හහ්...අර පොත්ගුලු ටේහියුන්ග් එක්ක හහ්... Bio Clz:- හෙට ඉදන් Maths උන් එක්ක ඉන්න වෙන්නෙ හ්ම්..හැමදේම හොදින් වෙයි ...