🐯17🐰

1K 177 58
                                    

"ආආආආ ටේහියුන්ග් කවුද මගෙ මල් පැලේට කෙලපු එකා"

හත්තික්කේ පැන්නා නේද අයියගෙ මල , කුමක් හෝ කරපු කර්මයක් නිසා මගෙ ජීවිත දින කතා පොතේ අයියගෙන් ගුටිකන හැටි ලියවිලා ඇති ටේයෝ...මල මගුලයි කියන්න බොරැවක්වත් මතක් වෙන්නැති වෙලාවේ...කඩවුලේ එනක්කු සොල්ලි වේලෙ ඉල්ලේ..වනක්කෙම් අන්නාහ්..

"එකපාරටම යම් කිසි සද්දයක් ඇහුනා තමයි අපිටත්"

හොබීත මුගෙ අම්මට...මූම මල් පෝච්චියට කෙලලා..සද්දයක් ආවලූ..මේවා මහා කුජීත වැඩ...දැන් එතකොට මන් තමයි මල් පෝච්චියට කෙලපු එකා යසයි නේද....ඕක තමයි කියන්නෙ යාලුවො කියන ඒවා විෂ්වාස කරන්න එපා කියලා ...දුක තමයි ...

"අයියෙ මේ පූසා මීයෙක් පස්සෙන් පන්නනන් ආවා...පූසගෙන් බිදුනෙ ඕයි මල්පෝච්චිය"

කියන්න මතක් වුනු බොරැව එලියට දාපු මම...අපෙ ගෙදර පූසො ඉන්නවද හී ඉවරයි ..මේකට තමයි කියන්නෙ රෙදි නැතුව නානවා කියලා ...

"ඔව් මට පේනවා කවුද මීයා කියලත් කවුද හොර පූසා කියලත් ඔහොම යමන්කො මල්ලි "

කියලා අයියා ගෙට ගියා මන් වත්තෙ

වට්ස්ද පක්..මොකක්ද වුනෙ...අනවශ්‍ය කතාවක්නෙ..මොකද මුගෙ මනමාල හිනාව ජන්කුක්...ආස නෑ මන් මේවට..මූ නිසා තමයි ඔක්කොම සයිබීරියන් හිකනලා...දෙන්නම් බොට ලගදිම....

"අම්මෝ ඕයි තමුසෙ අයියට බයද? දැක්කත් ඇති වෙව්ලනවා"

අනෙ මුගෙ..මගෙ කට අවුස්සගන්න යන්නෙ මූ..බය නැ යකො ගරැ කරනවා ..ඇත්තටම ඇයි මන් මේකා එක්ක පැටලෙන්නෙ ..ඇහෙන්නෑ වගෙ හිටියම හරි සෙවලයා...

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now