🐯02🐰

1K 235 101
                                    

Next Day at class Room ....

🐥අඩො මම බිත්තියෙ කොනෙ ,

🌷මට ඕනි එහා කොන

🐥ආවුස් අම්මා මෙතන්‍ට මුලු ස්කෝලෙම පේනෙවා ,ටේයා උබ වරෙන් මැද්දට

🐯දැන් Maths අයත් එයි , මෙ තැන් අපිට හම්බෙයිද දන්නැ , ජුන් හියුන් දාන විදිහට ඉන්න වෙන්නෙ

🐥මන් නම් මෙතන දෙන්නැ මොකෙක්ටවත් !!!

🌷මාත් දෙන්නෑමයි!!!!!

ජිමින් පන්තියට ආපු ගමන් දුහලා ගිහින් දෙවෙනි පේලියෙ කොනෙ ඩෙස් එකෙන් බෑග් එක තියාගත්තෙ ,එතන්ට මුලු ස්කෝලෙම කේලම් ටික පේන හින්දා , ජෙනී නම් අනිත් කොනෙන් වාඩිවුනෙ ක්ලාස් එකට එන උන්ව එතන්ට පේන හින්දා , ටේ නම් ඉන්නවා මෙ ජෝඩුව මැද්දට වෙලා ...

Other Side..

🐴අඩො කො අරෑ තාම නෑනෙ බම්

🐱මෙ පගයට නින්ද ගිහින්වත්ද??

🐴මූ නම් බාප්පගෙ එකෙක්..

🐱අන්න ප්‍රොෆෙසර් කාරයත් එනවා

🐴හම්මට උදේ පාන්දර Chem වගෙ .

, සුගයි හොබියි දෙන්නා අන්තිම පේලියෙන් වාඩිවෙලා ජන්කුක් එනකම් බලන් ඉන්නවා ,පළවෙනි පීරියඩ් එකට බෙල් කරපු ගමන් ප්‍රොෆෙසර් නැම්ජුන් පොත් මිටියකුත් උස්සන් ක්ලාස් එකට ආවෙ ජන්කුක් තියා ජන්කුක් ගෙ බල්ලවත් තාම ක්ලාස් එකට ඇවිත් නැති තැන.....


🐨Good Morning Everybody ...

All=Good Morning Professor .....

🐨මන් තමයි ඔයාලගෙ Chemistry professor kim Namjoon , මන් හිතනවා ඔයගොල්ලො මාත් එක්ක සහයෝගයෙන් ඉදගෙන වැඩ ටික කරගනී කියලා , එහෙනම් අපි පාඩම පටන් ගමු...



𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now