🐯03🐰

1K 222 60
                                    

Tae pov.

(මන් මේක ටේහියුන්ග් pov.වලින් ලියන්න ම් එතකොට මට ලියන්න ලේසියි)

අහ්.මහ මෝඩ මිනිහෙක්..මගෙ යකා අවුස්සනමයි බලන්නෙ..අප්පගෙ ස්කෝලෙ කියලා ලොකුකම , ලොකුකම විතරයි කොහොමත් , මන් කොහොමද මෙ මිනිහා එක්ක අවුරැදු 2ක් වසන්නෙ...ආයිෂ් මටමයි වෙන්නෙ .කොහොමද උදෙ ක්ලාස් එකට ආවෙ හහ්.. "ඇයි බුලත් දීලා වදින්නද?" ජුන් හියුන්ටත් තිබ්බෙ කනට දෙකක් දීලා පන්තියෙ න් එලියට දාන්න , ජෙයොන් ජන්කුක් තමුසෙ මට්ටු වෙන්නෙ මෙ කිම්ටේහියුන්ගෙන් තමයි ...

Ding Dong🔔...

දැන් Interval ක්ලාස් එකට යන්න ඕන්නැ ,ජිමිනයි ජෙනියයි එනකම් ඉන්නවා මෙතන ...

" ඩොකා කොල්ලා"

අඹ ගහට හේත්තු වෙලා ඉද්දි සූබින් කැගහනෙ ආපි .

" සූබිනා මොකො වෙන්නෙ"

"මොනා වෙන්නද බන් , අඩො Maths එකයි Bio එකයි එකට දාලලු නේද? ,ජන්කුක් උබ ලගට දැම්මලු නේද ප්‍රොෆෙසර් කාරයා"

යකො Breaking News වගෙ , මුන්ටත් ඕන්නැති රෙද්දක් නැ , ෂික් විතරක් ..චීත්තයා ...

"ඔව් බන් ..හෙන ආතල් බන් .අපි සෙට් එක එකටමයි ඉන්නෙ , ජන්කුක් මන් පාඩම් කියලත් දෙනවා , අපි ඉතින් සහෝදරයො වගෙ"

කිව්වා මන් ගල් පැලෙන බොරැවක්., නැත්නම් මොනා කියන්න මන් ජන්කුක් එක්ක කෙස් වලලු පටලගන්නවයි කියන්න ??? , මූත් යන්නැ මෙතනම පැලවෙලා ඉන්නවා ...

"අඩො අර ජෙයොන් ජන්කුක් ? අර කාගෙවත් මූනවක්වත් බලන්නැති ජෙයොන් ජන්කුක් හම්මට මරැ මරැ , අපරාදෙ මන් කොමස් වුනෙ ෂික්..ජන්කුක් ගෙ ලොකුකම නැද්ද ඉතින් දැන්, හම්මො ඉතින් උබත් ඌටම ගැලපෙන එකා හදාගනින් ඕකව , එහෙනම් කොල්ලො මන් ගියා , ඕල්ද බෙස්ට් ටේයා"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Tahanan ng mga kuwento. Tumuklas ngayon