🐯08🐰

1K 229 124
                                    

"මන් ටේට....."









...

...




"ජන්කුකී ඔප්පා"..









ජන්කුක් දෙයක් කියන්න හැදුවත් එතන්ට ආවෙ නතාලි ....

" ඔහ් ඇයි නතාලි"

"ඔයා හොදි නේද"

"ඔව්"

"කැන්ට්න් එක කොහෙද තියෙන්නෙ "

"අහ් යන් මන් එක්කන් යන්නම්"

කියලා ජන්කුක් නතාලි එක්ක කැන්ටින් එක පැත්තට ගියෙ සුගයිහොබියි දෙන්නව තනි කරලා

"උඹට ඒකිගෙ වැඩියි කියලා හිතෙන්නැද්ද හොබ්බා"

"අඩෙ ඔව් බන් බලපන්කො පැද්දිල , කොහොමද එහෙම ඒකිට එච්චර ලොකු පස්සක් ආවෙ "

"නොද්දකින් විතරක් , තෝ නම් අස්ව බාගයක්ම තමයි , වරෙන් යන්න"


සුගයි හොබියි පන්තියට යද්දි නැම්ජුන් උගන්න්න්නවා...

"කොහෙද ගියෙ මහත්වරැ දෙන්නා"

තුන්කට්ටුවම එලියට ගියා තාම නැ , ජුන් හියුන් ඇවිත් උගන්නන්නවා අස්සෙ

ආහ් පාර සුගයි හොබියි එනවා ජන්කුක් නැ , එතකොට තමයි මන් දැක්කෙ නතාලි ගෙ පුටුව හිස් කියලා

හ්ම් දෙන්නා කොහෙහරි යන්න ඇති..

"නැ සර් මෙ සුගාට පොඩි වැසිකිළි කැසිකිලි අවෂ්‍යතාවයක් ආවා"

"සුගාගෙ අවෂ්‍යතාවෙට තමුසෙ ගියෙ ඇයි ඉතින් ?"

ජුන් හියුන් අහනවා , හොබීටත් බොරැවක් කියාගන්න බැ , අතෙ පැලවෙන පචමයි කියන්නෙ

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now