තා..ත්තා...
හරිනෙ අමාරැව දැන්...තාත්තා වේලාසනිම් ඇවිත් අද..මන් ඉවරයි...බටත් ලෙෆ්ට් මාත් ලෙෆ්ට් වෙයි වගෙ දැන් ;)
"ආ අන්කල් අපි මෙ බට කපනවා"
කොට ජිමිනා කෑගහනවා ...මූට පේන්නැද්ද අපෙ තාත්තට මල පැනලා ඉන්නෙ කියලා ...ඉල්ලන් කන්න යන්න සුදුපුතා අද...
"ඔව් මට පේනවා ජිමින් ...ටේ මන් ප්‍රෂ්නයක් ඇහුවා ඔයාගෙන්"
තාත්තා කියපි...ඇයි අනෙ කෑගහන්නෙ ඉතින් ...මෙ කොට පගයා නිසා තමයි ඔක්කොම ,හූනු බිජ්ජක් තරම්වත් මුගෙ මොළෙ නැ..නැත්තම් මුගෙ මොළේ සංවලිත වෙලා නැ තාම..ඇති ප්ලාස්ටික් බෝලයක් වගෙ මස් ගොබයක්....
"තාත්තෙ..මෙ ස්කෝලෙ පොසන් එකට කූඩු හදන්න කායි සර්..බට වගයක් ඉල්ලුවා ..මෙ මගෙ ක්ලාස් එකෙ යාලුවො වගයක් ඇවිත් බට කපන්න"
මන් කකුලෙන් පොලව හාර හාර කිව්වා..හී ..ලැජ්ජාව ජන්කුක් ඇස් නලලෙ තියන් බලන් ඉන්නවා..තාත්තට සද්දෙ දාන්න බෑනෙ ඉතින් මට ..එහෙම වුනොත් තාත්තගෙ අත කනෙ තියෙයි..නැ මට තාත්තා එහෙම ගහන්නෑ..එ වුනාට කියන්න බෑනෙ:)
"හ්ම්..මේ ළමයින්ට මොනාහරි බොන්න දෙන්න මහන්සි ඇති නෙ"
හැ..මා මෙ දකින්නෙ ස්වප්නයක්ද? ... මන් හිතුවෙ තාත්තා මට බනී කියලා හැබැයි ...හීහී..තාත්තා මට ආදරේ ඔය බට පදුරට වඩා..අනික බට පදුරත් දැනගන්න ඕනි මෙ කිම්ටේහියුන්ග් ට වඩා උඩින් නොයා ඉන්න .දැන් ඉතින් කූඩුවල බට කෑලි වෙලා තමයි ඉන්න වෙන්නෙ...එහෙම කියලා තාත්තා ගෙට ගියා ...කම්පියුස් වුනා බුන්ගා..
VOCÊ ESTÁ LENDO
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥
FanficMaths Clz :- අඩො හෙට ඉදන් Maths එකයි Bio එකයි එක Clz එකක් කරනවලු What? නයිස් ජෝක් .හහ්..හහ්...අර පොත්ගුලු ටේහියුන්ග් එක්ක හහ්... Bio Clz:- හෙට ඉදන් Maths උන් එක්ක ඉන්න වෙන්නෙ හ්ම්..හැමදේම හොදින් වෙයි ...