🐯14🐰

1.4K 244 64
                                    

New Day.....

සිකුරාදා අද... බෙල් කරා ගාතා කියලත් ඉවරයි ,..දැන් එන්නෙ ජන්කුක් ක්ලාස් එකට .... ,අප්පගෙ ස්කෝලෙනෙ ඉතින් ...බෑග් එකෙ එක පටියක් විතරක් දාගෙන ෂර්ට් එකත් උස්සගෙන රස්තියාදුකාරයෙක් වගෙ...

ඇවිත් වාඩිවුනා මගෙ ලගින්..මගෙ ලග නෙමී ඉතින් එයා ඉන්නෙ මන් ලගනෙ...

"ගුඩ්මෝර්නින් කියන්න බැයිද තමුසෙට"

ඇහ් යකෝ..මටද කියන්නෙ ඔහෙට බැයිද මට ගුඩ්මෝර්නින් කියන්න ..අනෙ මහා හරකෙක්....නැ කියන්නැ මන් ..රවලා අහක බලාගත්තා මන් ....

"මොකද ඕයි රවන්නෙ.."

දැන් මන් රවන්නත් තමුසෙගෙ අවසර ගන්න ඕනිද ජන්කුක් ...මූනෙ පේෂී වලටත් නැ මේකට තියන උවමනාව...

"නිකම්"

"ඕයි මෙ සීරියස් දෙයක් කියන්න ?"

පාර මොන අවලං කතාවක් කියයිද දන්නැ...යකානෙ ඉතින් ...

"තමුසෙ ඔහොම රවද්දි තනිකර රිලවෙක් වගෙ ඕයි"




ආආආආආආආආආඅ ගොන් හරකාආආආ ,මට රිලවලූඌඊඌඌ ,ඇත්තටම මන් රවද්දි රිලවෙක් වගේද? අනෙ බොරැ මේකගෙ..කොච්චර ලස්සන හුරතල් මූනක්ද මට තියෙන්නෙ හුහ්....

"අනෙ යනවා තමුසෙ නිකම් ගෙම්බෙක් වගෙ"

"ඔව් ඔව් ගෙඹි කුමාරයෙක් තමයි , ගොන් කියලා මරන්න ඉතින්"

හරි මොළකාරයනෙ කියන්නෙ ,මොලේ වැඩි හින්දා තමයි පන්තියෙ අන්තිම ලිස්ට් එකෙ ඉන්නෙ..හිනත් යනවා ඉතින් ...

"මන් ගොන් නෑ"

"ගොනා කියන්නැ ගොන් කියලා .උම්බෑ ගානවා විතරයි "

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Tahanan ng mga kuwento. Tumuklas ngayon