🐯Chapter 19🐰

622 122 28
                                    

ආආඅ අනෙ මෙ මිනිහා මගෙ අත කඩන්න හදනවා ,දෙයියනෙ මාව බේරගන්නාආආආ ,අනෙ රිදෙනවා .ඉහිම්..අම්මෙ..මරන්න එක්කන් යනවා මාව..අනෙ මට අඩු වයසින් මැරෙන්න බැ යකෝ..මූට හෙන ගහනවා මට මෙ දෙන ගින්දර වලට

"ආහ්"

මාව Sport Room එකට ඇදන් ආපු එයා..දොරටත් පයින් ගහලා දොර වහලා..මාව බිත්තියට තියලා තද කරෙ , එ නපුරු ඇස් එක එල්ලෙම මන් දිහා බලන් ඉන්දැද්දි ,අනෙ බයයිනෙ..මට කතා කරගන්න බෑනෙ..එයාගෙ හුස්මත් රස්නෙයිනෙ..අනෙ ජන්කුකී මාව මරන්න ද යන්නෙ මිනිහො

"උබට මාව හරකෙක් වගේද පේන්නෙ කියපන් ?"

"නැ- අනෙ..විහිලුවක් නෙ කරෙ ,කේන්ති ගන්න ඕන්නෑනෙ ඕකට"

මන් ඇස් වල කදුලු කැට දෙකක් පුරවන් කිව්වෙ මෙ දුස්ට මිනිහගෙ හිත උනු වෙයි කියල හිතන් , එයාගෙ නහර පිරැණු එක අතත් මගෙ හීනී ඉන වටෙ එතිලා තියෙද්දි අනිත් අත තිබ්බෙ බිත්තියෙ...ම්ම්..මෙ මිනිහා තියන කේන්තියට මගෙ ඉන මිරිකනවා ,අනෙ මට රිදෙනවා ජන්කුක් ..

"තොට දැන් මාව විහිලුවක් ද ආ?"

"ඒම කිව්වෙ නෑනෙ ඉහිම්"

"නවත්තපන් උබෙ ඔය බොරු ඇඩිල්ල"

"ඉහිම්"

මෙ මිනිහා නම් මහ හිතක් පපුවක් නැති යකෙක්..අඩන්නෙ රිදෙන නිසානෙ නැත්තම් හිනාවෙන්න ද ඇයි වදේ..චුට්ටක් ආදරෙන් කතා කරන්න බැ මට ,අර හිසකුඩිච්චය එක්ක පිඹුරා වගෙ වෙලිලා ඉන්න පුලුවන් ...

"මට කියල කෙලවගන්න තමයි උබ ඔය දගලන්නෙ"

"එ කිව්වෙ මොකක්ද අනෙ"


කෙලවිල්ලක් කියන්නෙ මොකක්ද මෙ මිනිහා ,ඇයි වදේ මට තේරෙන්න කියන්න බෑද , අනෙ බෙල්ල දිග මැමත් ඊව් මට එන කේන්තියක් ගහන්න හිතයි අනාගතෙ අදුරැ වෙන්නම , එක්කො ඕන්නැ නතාලි පව්නෙ...එ පාර හිනාවෙනවා මෙ මොන වේස කමක්ද? මන් ඔහෙට වැඩිය තඩි වුනානම් මේම බය වෙන්නැ ,අපෙ අම්මා පොඩි කාලෙ මට ත්‍රිපෝස කවලා නැ දෙයියනෙ...

එ පාර හිනාවෙනවා මෙ මොන වේස කමක්ද? මන් ඔහෙට වැඩිය තඩි වුනානම් මේම බය වෙන්නැ ,අපෙ අම්මා පොඩි කාලෙ මට ත්‍රිපෝස කවලා නැ දෙයියනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now